Little Brother (2026) Sinhala Subtitles
Little Brother (2026) Sinhala Subtitles
5.5
55

Little Brother (2026) Sinhala Subtitles | “ ජීවිත කාලෙටම සහෝදරයො ” | සිංහල උපසිරැසි සමඟ

(Little Brother (2026) Sinhala Subtitles) (Little Brother (2026) Sinhala Subtitle) (Little Brother (2026) Sinhala Sub)

ඔන්න ගෙනාවා ආතල් එකේ බලන්න පුලුවන් පට්ට ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම ඇහුවම ඔයාලට තේරෙනවනේ මේක සහෝදරයෝ අතරේ යන කතාවක් කියලා. ගෙදර ඉන්න පොඩි එකා කොහොමත් දඟයි, හැමතිස්සෙම මොකක් හරි අවුලක් දාගෙනනේ ඉන්නේ. ඉතින් මේ ෆිල්ම් එකේ ඉන්න ‘පොඩි මල්ලිත්’ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. එයා කරන පිස්සු වැඩයි, දාගන්න ලෙඩයි නිසා පවුලේ අනිත් අයට, විශේෂයෙන්ම ලොකු සහෝදරයට මූණ දෙන්න වෙන මාරක ඇබැද්දි ටික තමයි මේකෙ කතාවට පදනම් වෙලා තියෙන්නේ.

කොහොම හරි මේ මල්ලි කවුද? ඇත්තම මල්ලිද? ෆිල්ම් එක බලලම ඉන්නකො. පට්ට ආතල් වැඩක්

Cast John Cena as Rudd Landy

Eric André as Marcus Pinchel

Michelle Monaghan as Deirdre Landy

Christopher Meloni as Josh Landy

Sherry Cola as Mia

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


726
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login