The title of the page
Link Eat Love Kill (2022) E04 Sinhala Subtitles
Link Eat Love Kill (2022) E04 Sinhala Subtitles
95%

Link: Eat Love Kill (2022) E04 Sinhala Subtitles | “ඉරණම” | සිංහල උපසිරැසි සමඟ

Link: Eat Love Kill (2022) E01 Sinhala Subtitles
Also Known As: Link: Eat and Love to Kill , You Are My Killer , Lingkeu: Meokgo Saranghara, Jukige , 유 아 킬러 , Link: Eat, Live, Die
Screenwriter: Kwon Ki Young
Director: No Sang Hoon
Genres: Mystery, Romance, Drama, Fantasy
Country: South Korea
Episodes: 16
Aired: Jun 6, 2022 – Jul 26, 2022
Aired On: Monday, Tuesday
Original Network: tvN
Duration: 1 hr. 10 min.
Link: Love, Eat, Kill අලුත්ම කතාමාලාව ජුනි හය වෙනිදා සිට tvN නාලිකාව හරහා සෑම සදුදාම හා අගහරුවාදාම විකාශනය වේ. එපිසෝඩ් 16කින් සමන්විත මේ කතාමාලාව Mystery, Romance, Drama, Fantasy යන ගණයන්ට අයිති වෙනවා. Hello Monster, Suspicious Partner වැනි කතාමාලාවන් තිර රචනය කළ Kwon Ki Young විසින් මෙම කතාමාලාවේ තිර රචනයද, Hello Monster කතාමාලාව අධ්‍යක්ෂණය කළ No Sang Hoon විසින් මෙම කතාමාලාවේ අධ්‍යක්ෂණයද සිදු කර තිබේ.
        Link: Eat Love Kill sinhala sub
 CAST – කාස්ට්
Yeo Jin Goo As Eun Gye Hoon (උන් ගේ හූන්) 
Yeo Jin Goo series sinhala sub
Beyond Evil, Hotel Del Luna, The Crowned Clown වැනි කතාමාලාවලට මොහු රංගනයෙන් දායක වී තියෙනවා.
Moon Ga Young As Noh Da Hyun (නෝ දා හ්යුන්)
              
True Beauty, Find Me In Your Memory, Tempted වැනි කතාමාලාවලට මැය රංගනයෙන් දායක වී තියෙනවා.
Moon Ga Young Series sinhala sub
       SUMMARY – සාරාංශය
මම කතාව ගැන කෙටියෙන් හැදින්වීමක් කරන්නම්…
             එකම හැගීම් බෙදා ගන්න තරුණයෙකු හා තරුණියක් ගැන කතාව ගලාගෙන යනවා.
                    
උන් ගේ හූන් කියන්නේ නගරයේ අවන්හලක සූපවේදියෙක්. එයාගේ නිවුන් සහෝදරිය 18කට කලින් අතුරුදහන් වෙලා තියෙනවා. එයාගෙන් දවසක් අහඹු ලෙස හැගීම් මතු වෙනවා. එකපාරම අඩනවා වගේම එකපාරම හිනාවෙනවා, ඒත් ඒ හැගීම් ඔක්කොම නෝ දා හියුන් කියන තරුණියගේ.
                 
දැන් ඔයාලම කතාව බලලා ඉන්නකෝ,
කමෙන්ට් කරලා සහයෝගය දක්වන හැමෝටම ගොඩාක් ස්තූතියි.
Link: Eat Love Kill sinhala subtitle download
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

17 comments

  1. My mister eke subtitles denwada

  2. Sub ekata Godak Thanks

  3. Download karanne ba ne

  4. Samahara sirus walasub eka speed ynwa eth filme ekata anukulawa sub eka yanne ne . Pelak ewage sub thiyenne e 2k yanakn witharayi anith ewagw singahala sub ne one ans only eagen ekak

    • සබ් ගැලපෙන වීඩියෝ කොපිය මොකද්ද කියලා සබ් එක ඩවුන්ලෝඩ් කරන තැනට උඩින් දාලා තියනවා..ඒක බලලා වීඩියෝ කොපි ගන්න..

      • thama meka baluwe ne ..
        Sub eka dwn wenwa bro eka neweyi gataluwa subtitles max ekata dala add karahama video ekata kalin sub eka ynwa e kiyanne sub video eke wena siddiyak dn hithannako dn ekek waliyak adinwa e wenwata wliya adina eke sin sub eka yanna one eth eka pennane waliya patan aran 2nnekta gahuwta passe thamayi patan ganna thana sub eka yanne therenwada mn kiya de

        • ඒක තමයි කිව්වේ සබ් දීලා තියන වීඩියෝ කොපිය මොකද්ද කියලා බලලා වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරන්න කියලා..ඔහොම වෙන්නේ සබ් දීලා තියෙන්නේ HDTV නම් ඔයා WEB DL වීඩියෝ කොපි වගේ ගත්තම..ඒ නිසා සබ් දීලා තියෙන්නේ මොන වීඩියෝ කොපියටද කියලා බලලා වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරගන්න..

  5. Ara customers kiyala thiyenne aththa math dwn karanna baluwa denne ne gmail ekata mg ekak ynwa kiwuwa ehema kisima mg ekak enne ne gmail 2kin thithara try kara eth ne eka fix karanna

  6. Redeeming Love. Me film ekata sub dennako.

  7. G Drive ekaka video file eka thiyenne api link ekata giyata access na ae nisa wena link eka check karala balanna

  8. Meke episode 3 Sinhala subtitles eka nedda

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login