
Also Known As: Link: Eat and Love to Kill , You Are My Killer , Lingkeu: Meokgo Saranghara, Jukige , 유 아 킬러 , Link: Eat, Live, Die
Screenwriter: Kwon Ki Young
Director: No Sang Hoon
Genres: Mystery, Romance, Drama, Fantasy
Country: South Korea
Episodes: 16
Aired: Jun 6, 2022 – Jul 26, 2022
Aired On: Monday, Tuesday
Original Network: tvN
Duration: 1 hr. 10 min.
Link: Love, Eat, Kill අලුත්ම කතාමාලාව ජුනි හය වෙනිදා සිට tvN නාලිකාව හරහා සෑම සදුදාම හා අගහරුවාදාම විකාශනය වේ. එපිසෝඩ් 16කින් සමන්විත මේ කතාමාලාව Mystery, Romance, Drama, Fantasy යන ගණයන්ට අයිති වෙනවා. Hello Monster, Suspicious Partner වැනි කතාමාලාවන් තිර රචනය කළ Kwon Ki Young විසින් මෙම කතාමාලාවේ තිර රචනයද, Hello Monster කතාමාලාව අධ්‍යක්ෂණය කළ No Sang Hoon විසින් මෙම කතාමාලාවේ අධ්‍යක්ෂණයද සිදු කර තිබේ.

CAST – කාස්ට්
Yeo Jin Goo As Eun Gye Hoon (උන් ගේ හූන්)

Beyond Evil, Hotel Del Luna, The Crowned Clown වැනි කතාමාලාවලට මොහු රංගනයෙන් දායක වී තියෙනවා.
Moon Ga Young As Noh Da Hyun (නෝ දා හ්යුන්)
True Beauty, Find Me In Your Memory, Tempted වැනි කතාමාලාවලට මැය රංගනයෙන් දායක වී තියෙනවා.

SUMMARY – සාරාංශය
මම කතාව ගැන කෙටියෙන් හැදින්වීමක් කරන්නම්…
එකම හැගීම් බෙදා ගන්න තරුණයෙකු හා තරුණියක් ගැන කතාව ගලාගෙන යනවා.
උන් ගේ හූන් කියන්නේ නගරයේ අවන්හලක සූපවේදියෙක්. එයාගේ නිවුන් සහෝදරිය 18කට කලින් අතුරුදහන් වෙලා තියෙනවා. එයාගෙන් දවසක් අහඹු ලෙස හැගීම් මතු වෙනවා. එකපාරම අඩනවා වගේම එකපාරම හිනාවෙනවා, ඒත් ඒ හැගීම් ඔක්කොම නෝ දා හියුන් කියන තරුණියගේ.
දැන් ඔයාලම කතාව බලලා ඉන්නකෝ,
කමෙන්ට් කරලා සහයෝගය දක්වන හැමෝටම ගොඩාක් ස්තූතියි.

Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

උචිනි පෙරේරා
June 2, 2021
648
Total Subtitles
thank u sis ,, sub maga nawathana epa kalin ewa wage.
Thank you… me drama eka nam atharamaga nawaththanna epa. Degatama denna
thanx for sub
Thank You❤️
Thank you 💜️💐