The title of the page
Let Me Eat Your Pancreas (2017) Sinhala Subtitles
Let Me Eat Your Pancreas (2017) Sinhala Subtitles
7
95

Let Me Eat Your Pancreas (2017) Sinhala Subtitles | “සකුරා මල පරව ගියා” | සිංහල උපසිරැසි සමඟ

හායි යාලුවනේ….

ඔන්න මගෙ 8 වන උපැසිරැසි ගැන්විමත් අරගෙන මම ආවා

Let Me Eat Your Pancrea කියන්නේ 2017 වසරෙ තිරගත ඌ රොමැන්ටික් ඩ්‍රාමා ටයිප් එකට වැටෙන ජපන් ෆිල්ම් එකක්. මෙ ෆිල්ම් එක ඇත්තටම ලයිව් ඇක්ෂන් චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය අදාරකරගෙන තමයි I Want to Eat Your Pancreas (2018) කියන ඇනිමෙ චිත්‍රපටය පවා නිර්මාණය උනේ..ඇනිමෙ චිත්‍රපටය නිර්මාණය වන විට Let Me Eat Your Pancreas (2017) කියන මෙම චිත්‍රපටයේ තිබෙන ගොඩක් අඩුපාඩු මගඅරිමින් ෆැන්ටසි අයුරකින් ලබා දි තිබුනා…නමුත් මෙම චිත්‍රපටය නරඹන කොට ඔගොල්ලො 2018 ඇනිමෙ එකේ තියෙන දර්ෂන හිතින් අහක්කරගෙන මෙ පිල්ම් එක බැලුවොත් ලොකු රසවින්දනයකට මෙ චිත්‍රපටයෙන් ඔය ගොල්ලන්ට යන්න පුලුවන් කියලා පලවෙනියටම කියන්න ඔන..

අපි මෙකෙ කතාව දිහා පොඩ්ඩක් බෙල්ල දලා යාන්තමට බලමු…

සකුරා කියන ගැහැණු ළමයා තමන්ගේ අග්නාශය නරක් විම හේතුවෙන් මිය යා හැකි බව සදහන් කරමින් හරුකි නම් පිරිමි ළමයෙකුට ලං වෙනවා එ පිරිමි ළමයා පාඩුවෙ ඉන්න චරිතයක් කාගෙවත් අවධානය දිනා ගන්න අකමැති පොත් වලට පමණක් ආදරය කරන පුලුවන් තරම් තනියෙන් ඉන්න උත්සහා ගන්න කෙනෙක්…සකුරා කොහොම හරි හරුකි එක්ක ලං වෙනවා..ටික කාලයක් යන විට හරුකිගේ ඇදහිය නොහැකි වෙනසක් දායද කර ඔහුගෙ ජිවිතය අදුරෙන් ජිවත් කිරිමට සකුරා ඇයගේ සෙනෙහස මාර්ගයෙන් ක්‍රියා කරනවා…

“ආදරණිය හරුකි ජිවත් වෙනවා කියන්නේ තනියම ඉන්න එකට නෙමෙයි හැමොම එක්ක සතුටින් ඉන්න එකට..
එත් ඔයා දන්නවද ඔයා හැම වෙලෙම ඔයාම උනා..ඔයා හරි පුදුමයි හරුකි එහෙනම් කෙනෙක් එක්ක ආදරයෙන් ඉන්න ඇගෙ අත අල්ලන් ඇයව බදාගන්න…ඔයා අදුරු උනත් ගොඩක් මිනිස්සු ගාවට ලං වෙන්න…ඔව් මම ගාවටත්…ඔයා දන්නවද මට ඔයා වගෙ වෙන්න ඔනේ..මට ඔයාගෙ කොටසක් වෙලා ජිවත් වෙන්න ඔන…නැහැ හැමොම කියන දෙවල් මම කියන එක හරි මදි….ඔයා මෙක පිලිකුල් කරයි…එහෙම උනත් මට……”

“- ඔයාගෙ අග්නාෂය කන්න ඔන….”

එහෙනම් තවත් සබ් එකකින් හමුවෙනකන් මම ඔබ සැමගෙන් සමුගන්නවා. මෙ සබ් එක බලලා අඩුපාඩු කමෙන්ට් එකක් විදියට කොටාගෙන යන්නත් අමතක කරන්න එපා…..

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

12 comments

  1. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    එල එල… ❤️❤️

  2. Tunnel kiyna Korean drama 1ta sub dennko…

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    මුලින් ” එල එල..” කමෙන්ට් එක දැම්මට පස්සේ කතාව කියෝලා Trailer එක බැලුවා.. Trailer එක බැලුවට පස්සේ ෆිල්ම් එක බලන්න ආස හිතුනා.. නියමයි ලස්සන කතාවක්.. මහන්සියට තෑන්ක්ස් ඈ.. මේ වගේ තව මිස් උන කොච්චර පට්ට ජපන්, කොරියන් ඒවා ඇද්ද..

  5. බොහොම ස්තුතියි නියම වැඩක් .

  6. ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  7. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  8. Krishani
    Cineru_users

    Ane godaaaak sanwedi film 1k . Thank you 💐💜️

  9. Bro film ekta sud eka watnne na ne

  10. සුපිරි brother..
    තව මේ වගේ ජපන් ෆිල්ම් දෙන්න..💖

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login