The title of the page
Legion of Super Heroes (2023) Sinhala Subtitle
Legion of Super Heroes (2023) Sinhala Subtitle
5.7

Legion of Super-Heroes (2023) Sinhala Subtitles | අන්තිමට ඒ මොකක්ද වුනේ | සිංහල උපසිරැසි සමඟ

(Legion of Super-Heroes (2023) Sinhala Subtitles) (Legion of Super Heroes Sinhala Subtitle) (Legion of Super Heroes 2023 Sinhala Subtitle)

මේ පාර මම උපසිරැසිය ගෙනාවෙ අලුතින් ම රිලීස් වුන DC animation ෆිල්ම් එකකට.DC Animation ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ😎. ඕනි කෙනෙක් දන්නවා ඩීසිලගෙ ලයිව් ඇක්ෂන් පැත්ත කෙසේ වෙතත් ඇනිමේෂන් පැත්ත හොදටම තියෙනවා කියලා .💯❤️හැබැයි මේ වෙද්දි ජේම්ස් ගන් විසින් ඩීසිලගෙ ලයිව් ඇක්ෂන් පැත්ත බිල්ඩ් අප් කරගෙන යනවා.ඉස්සරහට අපිට DC එකෙනුත් MARVEL එකේ වගේ එකිනෙකට සම්බන්ධ චිත්‍රපට හා කතා මාලා ඇතුලත් යුනිවර්ස් එකක් බලාගන්න පුලුවන් …..😍💥

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි අපි කවුරුත් දන්න Super Girl ❤️. ක්‍රිප්ටෝන් විනාශ වෙනවත් එක්කම කාරාගෙ අම්මා එයාව පෘථිවියට එවනවා කොහොමහරි එයාගෙ සහෝදරයව හොයාගන්න කියලා .ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි .අපි හැමෝම ආදරය කරන Super Man😼. ඒත් තමන් ඉපදුන දවසෙ ඉදන් ජීවත් වුන ග්‍රහලෝකය අතෑරලා දාලා තමන් කවදාවත් දැකලා ,අහලා නැති ග්‍රහලෝකෙක ගිහින් ජීවත් වෙන්න වුනොත් මොනවා වෙයිද? කාරාටත් ඒ ප්‍රශ්නෙ ඒ විදිහට ම එනවා.එයා පෘථිවියේ දෙවල් වලට හුරු නැති නිසා එයාව ගොඩක් අය කරදරයක් විදිහට දකිනවා. ඉතින් ඒ නිසාම සුපර් මෑන් ට සිද්ද වෙනවා කාරාව පෘථිවියේ වෙනම ටයිම් ලයින් එකකට ගෙනියන්න.ක්‍රිප්ටෝන් තරම්ම නැති වුනත් සුපර් මෑන් කාරාව ගෙනියන්නෙ පෘථිවියේ යම් තරමක් දියුණු තාක්ෂණයක් තියෙන කාලයකට.කෙටියෙන්ම කිව්වොත් පෘථිවියේ 31 වන සියවසට.💥ඉතින් මෙහෙම ගියාට පස්සෙ තමයි හැම කරදරයක් ම පටන් ගන්නෙ.මන් ඒ මොනවද කියලා කියන්නෙ නෑ.ඔයාලම බලලා ඒක දැනගන්න.මේකෙදි අපිට සුපිරි ඇක්ෂන් සීන් ටිකක් බලාගන්නත් පුලුවන් .

ඒ වගේම මේ චිත්‍රපටයේ දි අපිට BAT MAN , FLASH වගේ සුපිරි කොමික් චරිත ටිකක් බලාගන්න පුලුවන් .

ආ තව දෙයක්.මේකේ අන්තිමට සුපිරි ම ක්‍රෙඩිට් සීන් එකක් තියෙනවා .ඒක නම් මිස් කරගන්න එපා.මටත් හිතාගන්න බැරි වුනා අන්තිමට ඒ මොකක්ද වුනේ කියලා.

එහෙම නම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු ❤️ .

හැමෝටම සුබ දවසක් …..!!!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දේශාන් ජයසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දේශාන් ජයසිංහ

April 24, 2022


9
Total Subtitles

12 comments

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  2. thanks maga balan hitiya sub ekk

  3. Mike tv series eke sub dennako

  4. ගොඩක් තෑන්ක්ස් සබ් එකට…අනික වීඩියෝ කොපි එකත් මේකෙන්ම ගන්න පුළුවන් උනා….තව ඉස්සරහට කරගෙන යන්න….ජය වේවා!!

  5. බොහොම ස්තුතියි

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දේශාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

  7. ‘Batman: The Doom That Came To Gotham sinhala sub ona

  8. Batman: The Doom That Came to Gotham sinhala sub dennako

  9. Batman: The Doom That Came to Gotham sinhala sub dennako oyala hoda movis tv series wala sub denne na ne

    • මෙච්චර දීලත් නෑ කියන්න එපා බං..🙄 අනික රිලීස් වෙන හැම ෆිල්ම් එකටම සීරිස් එකටම සබ් දෙන්න විදියක් නෑනේ..සබ් කරන අයට පුලුවන් තරම තමයි මේ දෙන්නේ..කවුරු හරි සබ් කරන්න භාරගත්තොත් ඕකත් ඉස්සරහට ලැබෙයි..🧡

    • Deshan Jayasinghe

      දෙන්න ට්‍රයි කරන්නම් බ්‍රෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login