The title of the page
Knock at the Cabin Sinhala Subtitles
Knock at the Cabin Sinhala Subtitles
6.2
67
67

Knock at the Cabin (2023) Sinhala Subtitles | “තේරීමක් කරන්න” | සිංහල උපසිරැසි සමඟ

(Knock at the Cabin (2023) Sinhala Subtitles) (Knock at the Cabin (2023) Sinhala Subtitle) (Knock at the Cabin Sinhala Subtitle)

ආයුබෝවන් යාළුවනේ…♥🤘

ඉතින් වෙනදා වගේම සුපුරුදු විදිහට අදත් උපසිරැසි ගේන්නෙ සුපිරිම English ෆිලුම් එකකට. 2023 ජනවාරි මාසෙදි Universal Pictures මඟින් බෙදාහැරුණු මේ කතාව්ම්වෙ යුනිවර්සල්ලගෙ වෙනස්ම ඉන්ට්‍රො එකක් බලාගන්න පුළුවන් වෙනවා. Knock at the Cabin කියන්නෙ ස්ටීව් ඩෙස්මන්ඩ් සහ මයිකල් ෂර්මන්ගේ මූලික කෙටුම්පතකින් තිර රචනය ලියලා තියෙන එම්. නයිට් ශ්‍යාමලන් විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද 2023 ඇමරිකානු මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටයක්. ඒක එයාගෙ එක කෘතියක පළවෙනි අනුවර්තනය වුන Paul G. Tremblay විසින් රචිත The Cabin at the End of the World (2018) නවකතාව මත පදනම් වෙනවා.

මේ චිත්‍රපටයේ,

▣ Dave Bautista
▣ Jonathan Groff
▣ Ben Aldridge
▣ Nikki Amuka-Bird
▣ Kristen Cui
▣ Abby Quinn
▣ Rupert Grint

වගේ සුපිරිම රංගන ශිල්පියො රැසක් දායක වෙනවා. IMDB 6.2 වගේ හොඳ අගයක් ගත්ත, මේ ෆිල්ම් එකට තියෙන්නෙ අමුතුම කතාවක්….

❈ චිත්‍රපටයේ ප්‍රවර්ධන පෝස්ටර් එක ❈

Knock at the Cabin | Movie Site | Watch At Home Now

❈ විස්තර ❈

Directed by – M. Night Shyamalan
Screenplay by – M. Night Shyamalan
Based on – The Cabin at the End of the World by Paul G. Tremblay
Produced by – M. Night Shyamalan , Marc Bienstock , Ashwin Rajan
Edited by – Noemi Katharina Preiswerk
Music by – Herdís Stefánsdóttir
Production companies – Blinding Edge Pictures
Distributed by – Universal Pictures
Release dates – January 30, 2023
Running time – 100 minutes
Country – United States
Language – English
Budget – $20 million
Box office – $49.6 million

❈ සාරාංෂයක් ❈

එරික් සහ ඇන්ඩෲ කියන්නෙ එකට ජීවත් වෙන සමලිංගිය කපල් එකක්.මෙයාලට චීන සම්බවයක් තියෙන හුරතල් දුවෙක් ඉන්නවා වෙන් කියලා ඉතින් මෙයාලා නිවාඩුවක් ගත කරන්න ගිහින් ගෙයක් අරගෙන ඉන්නකොට දවසක් මේ ගෙදරට අමුත්තො හතර දෙනෙක් එනවා..දරුණු අය වගේ පෙනුන නිසා මෙයාලා එයාලව ඇතුලට ගන්නෙ නෑ.ඒත් මෙයාලා ඇවිත් එරික්වයි ඇන්ඩෘ වයි ගැටගහනවා. ඒවගේම කියනවා ලෝකය විනාශ වෙන්න යන්නෙ.මේ විනාශය නවත්තන්න ඔයාලා කෙනෙක්ව බිලි දෙන්න ඕනෙ කියලා. අහපු ගමන් මුන්ට පිස්සු කියලා හිතපු මෙයාලා කොහොම හරි ගැලවෙන්න හදනවා.ඒත් මේ හතර දෙනා අතර හිටපු කෙනෙක් කැමත්තෙන්ම තමන්ව කැපකරනවා එයා මැරුණට පස්සෙ ටීවී එක දානකොට භූමි කම්පාවක් ඇතිවෙලා වයිරස් ලෝකෙ පුරා පැතිරෙනවා අකුණු ගහනවා,ප්ලේන් කඩන් වැටෙනවා.ඉතින් මේ කට්ටිය කියන්නෙ ඇත්තද? අන්තිමේදි එරික්ටයි ඇන්ඩෘටයි වෙන්ටයි මොකද උනේ? බලමු කතාවෙන්ම….

ඉතින් අදට මම ගිහින් එන්නම්..තවත් සුපිරිම කතාවකින් ආයෙ හම්බෙමු..සුභ දවසක් ජයවේවා..

මම ගිහාන් ✍️♥

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    ” සිනෙරු ” ……………  හදවතින්ම ආදරෙයි ……!!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Request :
      A Man Called Otto (2022)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login