The title of the page
2.6
61

kolaiyuthir kaalam (2019) Sinhala Subtitles|මිනීමැරුම් සමය|සිංහල උපසිරැසි සමග|

2019 Drama/Mystery 
Running Time 1h 50m
4.4/10 IMDb
79% Google users liked this film

2019 අගෝස්තු  9 වෙනිදා නිකුත් වු මේ දමිළ  ෆිලුම අධ්‍යක්ෂනය Chakri Toleti විසින් ද නිෂ්පාදනය V. Mathiyalagan ගේ Etcetera Entertainmeතමයි සිදු කරන්නේ.  මේක ඉංග්‍රීසි ෆිලුමක් වන 2016 දී තිරගත වු Mike Flanagan ගේ Hush හී දමිළ නැවත නිෂ්පාදනයක්. මෙහි දමිළ සිනමාවේ ලෙඩි සුපර් එටාර් නයන්තාරා, භූමිකා චව්ලා , ප්‍රතාප් පෝතන් චරිත මකනවා ඇත. නිෂ්පාදනය 2916 දී ආරම්භ වූවත් මෙය තිරයට පැමිණියේ අගෝස්තු 2019 දි. මෙහි සංගීතය මෙහේයවා ඇත්තේ තෙලුගු , දමිළ සිනමාවට සංගීතය සපයන Achu Rajamani විසිනි. 

මේ ෆිලුම ගැන කියනවනම් නයන් ප්‍රධාන චරිතයකින් තනියම ඇදගෙන යන එකක් මේක. එයාට සහය නිලියක් හෝ නලුවෙක් මේ ෆිලුමේ ලැබෙන්නේ නෑ. ෆිලුමේ අවම නලු නිලියන් ප්‍රමාණයක් සිටිනවා දකින්න පුලුවන්. ගොලු බිහිරි කෙල්ලෙක් වන ශෘති (නයන්තාර). සසෙක්ස් වල ඇයට හැදු මවගෙන් හිමිවෙන දේපල භාර ගැනීමට ඉන්දියාවේ සිට සසෙක්ස් වලට යන්න සිද්ද වෙනවා. ඒ යන ශෘතිට ඒ දේපල නිසා මුහුණ දෙන්න වෙන සිද්දියක් නිසා ඇය මැරීමට පැමිනෙන මිනිමරුවගෙන් මේ කන් නොඇසෙන ගොලු ශෘතිට බේරෙන්න හැකි වේවිද? එය කෙසේද? 

නයන්ගේ තවත් හොද රංගනයක් මම දැක්කේ මේකේ. ගොලු බිහිරි චරිතයකදි තිබිය යුතු හැගිම් ප්‍රදර්ශනය කිරීම අතින් නයන් සාර්ථකයි. නමුත් මේ ෆිලුමට ලැබිල තියෙන රිවිව්නම් එච්චර හොද ඒව නෙවෙයි. ඒ කිව්වේ විචාරකයින්ගෙ විමර්ශනය එච්චර ඉහලින් ලැබුනේ නෑ. නමුත් ජනතා ප්‍රතිචාරය නම් සාමාන්‍ය මට්ටමක තියෙනවා. ඔවුන්ගේ අදහස වුනේ දුෂ්ටයාට හා ප්‍රධාන නිලිය යන දෙදෙනාටම දෙබස් නොමැතිවීම දමිළ සිනමා රසිකයන් බලාපොරොත්තු නොවු දෙයක් ලෙසයි. මගේ හිතන්නෙත් මේකට හේතුව කතාව අඩුවීම හා සටන් හා ගීත ඇතුලත් නොවීම විය හැකියි. එ වගේම කාලෙකින් රංගනයට පැමිණ භූමිකා ගේ රංගනයද ඔවුන් විසින් පසසා තිබිනි.  ඒ වගේම නයන් හා මිනිමරුවා අතර ඇතිවන ගැටුම ඇදුනා වැඩිදෝ කියලත් හිතෙනවා.

තවත් උපසිරැසියකින් හමුවෙමු…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
ProperHDRip /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  2. Thanks supirii 😻 2019 rocky sub dennko march 8 release Kare poddak balannko copy up karanna

  3. Thank you aiye,,,,,godaak pin oyata

  4. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 😊👍
    ජය වේවා.! 👊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login