The title of the page
Kiss Goblin (2020) Complete Season Sinhala Subtitles
Kiss Goblin (2020) Complete Season Sinhala Subtitles
7.6
97

Kiss Goblin (2020) Complete Season Sinhala Subtitles | පිසාච ආදරය | සිංහල උපසිරැසි සමඟ

ආයූබෝවන්… ඔක්කොටම කලින් මං මේ වෙබ් සයිට් එකට ගොඩක් ස්තූති වන්ත වෙනවා … විශේශයෙන් සිනෙරු එකේ සමිත සහෝට මේක මගේ පලවෙනි ම සබ්ටයිටල් හදපු කතා මලාව ඉතිං මගේ අතින් සබ් එක හදද්දී ටිකක් වැරදීම් උනා එවා හදාගන්න මට උදව් කරපු ඔක්කොටම ගොඩක් ස්තූතී….

ඉතිං එහෙනම් යමුද? කතාවට ……

කතාව ගැන කිව්වොත් ඔයාලා දන්නවානේ ගොබ්ලින් කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා ඔය ගේම් වල එහෙම ඉන්නේ ඒත් අපේ කතවේ ඉන්නේ නං එහෙම කෙනෙක් නෙවෙයි එයා ට අවුරුදු 160 වෙනවා ඒ කාලේ පුරාවටම එයා තනියෙන් තමා කැලෑවක ඉදලා තියෙන්නේ ඉට පස්සේ එයාට ඕනේ වෙනවා අපි වගේ මනුස්සයෙක් වෙන්න. ඒකට එයාලගේ නායිකාව එ කියන්නේ ගොබ්ලින් රැජින එයාට වැඩක් දෙනවා අපි වගේ මිනිස්සු 10 දෙනෙක් ගෙන් හැහීම් 10 ගන්න මේක මුලිම් නම් ලේසි කියල හිතුනට ටිකක් කල් යද්දී තමා තේරෙන්නේ අමාරුයි කියලා.. මෙයාට උදව් කරන්න  කෙල්ලෙක් එනවා ඔහ් යෙොන්-අහ්” කියලා එයයි අපෙ ගොබ්ලින් ඒ කිව්වේ “බෑන් සුක්” තව ඔනේම කතවකට වගේ මෙකටත් සුපිරි හතුරෙකුයි එනවා එක හුස්මට බලන්න පුලුවන් 2020 ආපූ comedy, romance වලට වැටෙන   කතාමලාවක්.

තවත් විස්තර බලමුද?

කතාවේ ගොබ්ලින් වගේ ඉන්නේ Bae In Hyuk මෙයාව ඔයාලට හම්බෙලා ඇති My Roommate Is a Gumiho , XX, Was It Love? කතා වලින්  Oh Yeon Ah විදිහට ඉන්නේ Jeon Hye-won මෙයත් True Beauty කතාවේ ඉන්නවා

  • Episodes: 12
  • Aired: Jul 28, 2020 – Sep 3, 2020
  • Duration: 12 min.      
  • Content Rating: 15+ – Teens 15 or older
  • මේකට imdb rate එක 7.6 තියෙනවා.

ඉතිං කතාව ඉස්සරහට ගොඩක් ම ආස හිතෙනවා. කොටස් 12 තිබ්බට ඉක්මනින් බලලා ඉවර කරන්න පුලුවන් අද ඉදන් මේක ඔයාලට බාරයි කතාව හොදින් රස විදින්න…..වැරදීම් තිබුනොත් සමාවෙන්න..අවසන් වශයෙන් මම නැවතත් සිනෙරු එකට ගොඩක් ස්තූති වන්ත වෙනවා..වෙනත් කාතාමාලාවකින් නැවත ඔයාලාව හමුවෙන තුරු මං ඔයාලාගෙන් සමුගන්නවා …….

සුභ දවසක් වේවා!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිලාන් රත්නායක (Suddha) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිලාන් රත්නායක (Suddha)

July 9, 2021


24
Total Subtitles

12 comments

  1. good luck..
    thanks..

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් ටිකට සහෝ

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    පලවෙනි උපසිරසි ගැන්වීමට සුබ පැතුම් දිගටම උපසිරසි කරන්න

  4. බොහොම ස්තුතියි අපේ ගෙදර හැමෝම කොරියන් කථා බලන්න ගොඩාක් කැමතියි

  5. Thank you❤ පළමු උපැසිරැසිකරණයට සුභ පැතුම්. තවත් ලස්සන කොරියානු කතා මාලා වලට සබ් දෙන්න හොදේ 🤗❤

  6. පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ! සබ් වලටත් ගොඩාක් ස්තූතියි සහෝ! තවත් කොරියන් කතාමාලාවලට ඉදිරියට සබ් දෙමු සහෝ!

  7. Thank you so much
    subapathum

  8. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  9. sub ekt thanxu ane pullwnnm While You Were Sleeping k darama ekt sub denaakkoooooooooooooooooooooo gdk park illiwa thma dunnh kwruwth plz

  10. Thanks bro sub ekata. තවත් සුපිරි කොරියන් කතාවක් දෙන්න

  11. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login