The title of the page
8.6
96
94

Kingdom: Ashin of the North (2021) Sinhala Subtitle | ” මහා ඛේදවාචකයේ ආරම්භය ” | සිංහල උපසිරැසි සමඟ

(Kingdom Ashin of the North 2021 Sinhala Sub)

“The beginning of death”

“මහා ඛේදවාචකයේ ආරම්භය”

ලෝක ප්රසිද්ධ කොරියානු කතා මාලාවක් වන Kingdom කතා මාලාවෙ තුන්වෙනි කතා සමයට පෙර නිකුත් වුණු Special Episode එක තමයි අද මේ විදිහට උපසිරැසි ගන්වලා අරගෙන එන්නෙ. සුපුරුදු විදිහට මේකත් නිර්මාණය වෙන්නෙ Netflix ආයතනය හරහා. ඒ වගේම මේක Kingdom කතා මාලාවට සම්බන්ධ කොටසක් විදිහට තමයි නිර්මාණය වෙන්නෙ. මේක Kingdom කතා මාලාවට Spin – Off (Special Episode) එකක් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ අපිට Kingdom කතා මාලාවෙ දෙවනි සීසන් එකේ අන්තිමට දැකගන්න පුළුවන් වුණු “Jun Ji-Hyun” ගෙ “Ashin Character” එකේ Backstory එක… ඒ කියන්නෙ එයා ඒ තත්වයට ආවෙ කොහොමද? ඒ චරිතය ගැන වැඩි විස්තර! වගේම Kingdom කතා මාලාව හුඟක්ම වැදගත් දෙයක් වෙන “Resurrection” පැලෑටියේ Origin එක මේකෙදි අපිට බලාගන්න පුළුවන්කම තියෙනවා.

ඒ වගේම තවත් වැදගත් දෙයක් කියලම ඉන්නම්… මේ කොටසෙ රිලීස් කරපු Characters Poster අතරෙදි අපිට ටිකක් විශේෂ Characters Poster එකක් බලාගන්න පුළුවන්කම ලැබුණා. ඒ තමයි ‘Zombie Tiger” පෝස්ටර් එක. ඔයාලට මතක ඇතිනෙ මීට කලින් Zack Snyder ගේ Army of the Dead චිත්රපටියෙදි අපිට Zombie Tiger කෙනෙක්ව බලාගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි ඉතින් මේකෙදි අපිට කොයි විදිහෙ Tiger කෙනෙක්ද බලාගන්න පුළුවන් වෙන්නෙ කියලා කියන්නෙ නෑ. ඒක ඔයාලම බලාගන්න.

මේ චරිතය ගැන තවත් කියනවා නම් Ashin කියන චරිතය වටා තමයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නෙ. ඇත්තටම දෙවනි සීසන් එකේ අන්තිමට මේ “Ashin” චරිතය පෙන්නුවහම හැමෝටම ඇතිවුණ ප්රශ්නයක් තමයි “මේ කවුද?” කියන එක. මටත් ඒ ප්රශ්නයම තිබ්බා. ඉතින් ඒ ප්රශ්නයට උත්තරයක් විදිහට Netflix ආයතනය විසින් අද මේ විදිහට උත්තරයක් දීලා තියෙනවා. Kingdom තුන්වෙනි සීසන් එකේ ඉඳන් මේ චරිතයත් Kingdom කතා මාලාවෙ ප්රධානම චරිතයක් විදිහට අපිට දිගටම බලාගන්න ලැබෙයි. Kingdom ෆෑන්ස්ලට තවත් සතුටු හිතෙන නිව්ස් එකකුත් දීලම කතාව නවත්තන්නම් “Kingdom: Ashin of the North” මේ Spin-Off එකට අමතරව Netflix ආයතනය විසින් Kingdom සීරීස් එකට connect වෙන තවත් Special Episode කීපයක්ම නිර්මාණය කරනවා කියලා සඳහන් වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒවා තාමත් confirm වෙලා නැහැ. ඒ උනත් මම හිතන්නෙ Netflix ආයතනය මේ Kingdom කතා මාලාව නිකම්ම අතාරින එකක් නෑ. තවත් Kingdom කතා මාලාව ඉස්සරහට අරගෙන යයි. එහෙම උනොත් නම් හොඳයි ඉතින්.

 

Waiting is over… Now here we go!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

27 comments

  1. MALINDA SADARUWAN

    අම්මෝ🤗 සුපිරියක්,තැන්ස් පැතුමා❤

  2. ෆට්ට සහෝ දෙනකම් උන්නෙ

  3. ගින්දර සහෝ. හැමෝටම කලින්

  4. Gindara saho. Hamotama kalin denne ubala thamai hamadama

  5. Thank you soo much😍❤️

  6. THNQ SUB EKATA

  7. නිරෝෂ්

    ස්තුතියි චතුර සහෝ.ජයවේවා!

  8. Sudishni Chamathka
    Cineru Family Member

    තැන්ක් යු සබ් එකට 😊😊😊

  9. නියමයි සහෝ🔥🔥🔥🔥❤

  10. DILAN😎
    Cineru_users

    බොහොම ස්තූතී මචෝ ආපු ගමන් සබ් එකත් දුන්නට

  11. Randika Piyumantha

    හම්මෝ දැන් gdrive link එහෙමත් දෙනවනේ…ඒක ගොඩක් පහසුයි අපිට…any way සබට තෑම්ක්ස් .. 🤗

  12. අනුත්තර

    නියමයි.. බ්‍රෝ..
    The heirs එකට සබ්ටයිල් දෙන්න කො

  13. Visu Rajapaksha
    Cineru Family Member

    නියමයි! තෑන්ක්ස් බොක්ක!

  14. Sudi Akkage Aluth kathawak Kawadda Enne?

  15. Thanks bn Sub ekata

  16. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  17. ඉක්මනටම සබ් එකත් දුන්නා.🔥🔥..ගොඩක් ස්තුතිය.😘

  18. sub ekata thank you very much !

  19. සබ් එකට තෑන්ක්ස් සහෝ! කමෙන්ට් කරන්න පරක්කු වුණාට සොරි සහෝ!

  20. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  21. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  22. Sameera Sampath
    Cineru_users

    Thanks for subtitle

  23. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  24. Mandara Fernando

    ammo ammo eka

  25. සබට තෑන්ක්ස් සගෝ..

  26. maru..aththatama loku udawwak.Godak hodha wedak aiya.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login