The title of the page
King The Land (2023) E03 Sinhala Subtitles
King The Land (2023) E03 Sinhala Subtitles
7.9
94

King The Land (2023) E03 Sinhala Subtitles | කින්ග් ද ලැන්ඩ් | සිංහල උපසිරැසි සමඟ

Information – විස්තර

Native Title: 킹더랜드
Also Known As: Kingdeolaendeu
Drama: King the Land
Country: South Korea
Episodes: 16
Aired: Jun 17, 2023 – Aug 6, 2023
Aired On: Saturday, Sunday
Original Network: jTBC, Netflix, TVING
Duration: 1 hr. 20 min.
Content Rating: 15+ – Teens 15 or older
Director: Im Hyun Wook
Screenwriter: Choi Rom
Genres: Comedy, Romance

Tags: Hotel Setting, Opposites Attract, Rich Male Lead, Male Chases Female First, Best Friends’ Relationship, Workplace Setting, Meet Again, Concierge Female Lead, Bright Female Lead, Hardworking Female Lead (Vote or add tags)

කාස්ට් – Cast

2PM’s Lee Jun Ho as Gu Won | ගු වොන්

ඔහු මීට පෙර “Chief Kim” | “Just Between Lovers” | “Wok of Love” | Homme Fatale | Confession” | ” Twenty”සහ ” A Rose and A Tulip”| “The Red Sleeve” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Im Yoon Ah as Cheon Sa Rang | චියොන් සා-රන්

ඇය මීට පෙර ” Summer Love” | “The K2” | “The King in Love” | “Hush”  සහ “Big Mouth” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Summary  – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම ඔන්න මම අලුත් කතාවට උපසිරැසි අරගෙන ආවා, ගොඩක් දවසකින් මේ උපසිරැසි දෙන්නේ, මේ දවස් ටිකෙම ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ, ඉතින් ඔන්න අද ඉදන් මම කතා මාලා ටිකකට උපසිරැසි දෙන්න බලාපොරොත්තුව වෙනවා…  

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ, මේ කතා මාලාව මේ අවුරුද්දෙ ජුනි 17 තමයි විකාශ වෙන්න පටන් ගත්තේ, ඒ වගේම කොටස් 16ක් මේකේ තියනවා… කතාව පටන් ගන්නේ ගු වොන් (Lee Jun Ho) ඔහුගේ හොටෙල් එකේ ජොබ් එකට ආපු දවසේ ඉදන්, ඉතින් ඔහුව පලවෙනි දවසේම අස් කරනවා,

අපේ ගු වොන්ට බොරුවට හිනා වෙන අයව පෙන්න බැහැ, ඉතින් හෝටෙල් එකක් කරනවා කියන්නේ හිනාව කියන දේ අනිවාර්යය දෙයක්, ඉතින් එතකොට නිතරම හිනා වෙලා ඉන්න චියොන් සා-රන් (Im Yoon Ah) මේ කින්ග් හොටෙල් එකේ ඉන්ටව් එකට එනවා, ඒ වගේම ඇය ඉන්ටව් එකෙන් තේරිලා කින්ග් හෝටලේ වැඩට එනවා…

එහෙනම් මම වැඩි විස්තර කියන්නේ නැහැ, අපි කතාව බලලාම ඉමුකෝ, හැමෝටම සුබ  

දවසක්!  

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

40 comments

  1. චූටි කිටියා 🥰🥰

    E 4 ikmanatama one akkiyo 🤗🤗🤗❤️❤️❤️❤️❤️

  2. ඉතුරු එපි ටිකත් ඉක්මනින් ඔනේ ❤🥲

  3. ඉතුරු ටික ඉක්මනින් ඕනී 😫❤️

  4. චමුදි හිරුෂිකා⚕️

    ඉතුරු එපි ටිකත් ඉක්මනින් ඔනේ අක්කේ 😥😥🥲❤

  5. ඉතුරු එපි ටිකත් ඉක්මනින් ඔනේ අක්කේ

  6. කාවි කාවී

    Ithuru episode tika 😥😥😥🥲😥

  7. චමුදි හිරුශිකා

    අනේ අක්කියෝ ඉක්මන්ට ඉතුරු එපි ටිකත් දාන්නකෝ 😪🙌😥😥

  8. චූටි කිටියා 🥰🥰

    Ane ithuru tika 😓😓😓😓😓😓

  9. චමුදි හිරුශිකා

    Ane akkiyo

  10. චූටි කිටියා 🥰🥰

    Dan dennako ekak hari 😓😓😓

  11. චමුදි හිරුශිකා

    Akke eka episode ekak hari dannako 😥🙏

  12. චූටි කිටියා 🥰🥰

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  13. ඉතුරු episode ටිකත් ඉක්මනින්ම දෙන්නකෝ.

  14. ඉතුරු episode ටිකත් ඉක්මනින්ම දෙන්නකෝ අක්කේ 😪😥🙏😭

  15. Plz next epi 🥲❤️‍🔥

  16. චූටි කිටියා 🥰🥰

    😓😓😓🥲🥲🥲🥲🥲🥲anith tika

  17. චූටි කිටියා 🥰🥰

    Aiyo meka dennadda 😭😭😭😭😭😭😭😭😭😓😓😓😓

  18. Episode 4 dennako aneee

  19. Episode tika nedd akke

  20. අනික් episode ටිකත් ඉක්මනටම දෙන්න

  21. Anith episodes tiketh sub eka ikamanata dennako

  22. Ithuru epi tikath ona akki

  23. චූටි කිටියා 🥰🥰

    Ikmanata one ithuru tika 🙏🙏🙏🙏

  24. Anith episodes tiketh sub dannako akke

  25. thanks Sis

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login