The title of the page
killzone

Kill Zone 2 (2015) Sinhala Subtitles | අවයව ජාවාරමට එරෙහිව තායි රණශූරයා | සිංහල උපසිරැසි සමග |

Kill Zone 2 (2015)

2015 වසරේ ජුනි 18 වන දින චීනයෙන් තිරගත කිරීම ආරම්භ කල තවත් සුපිරිම ෆිල්ම් එකක් තමයි මේ විදියට අරන් ආවේ.තායි , cantonese ,mandarin යන භාශා ත්‍රිත්වයත් english සමඟ මෙහි අඩංගු වී තිබෙනවා.Imdb දර්ශකය තුල 6.8 ක අගයකුත් , ගූගල් භාවිතා කරන්නන් 90%ගේම කැමැත්ත මේ සඳහා හිමි වී තිබෙනවා. මාශල් ආට්ස් පැත්තට ගොඩක්බර වුනු මේ නිර්මාණය සඳහා රංගනයෙන් දායක වන්නේත් අපි ආසම කරන ශිල්පීන් වීමත් විශේශයක්.ලොව පුරා ප්‍රකට ,ong back චිත්‍රපට මාලාව හරහා ජනාදරයට පත් සුපිරි තායි නලු Tonny jaa සමඟින් චීනය තුල ඉහලම ආදායමකට හිමිකම් කීමට සමත් වූ wolf warrior චිත්‍රපට සඳහා රංගනයෙන් එක්වූ wu jing මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.මේ දෙන්න ඉන්නවනම් ආයි කතා කරන්න දෙයක් නෑනේ..එහෙනම්කතාව පැත්තට යමු.

Chatchai ( tonny jaa )කියන්නේ තායිලන්තයේ හිරගෙදරක ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවය කරන කෙනෙක්.මෙයාගෙ දුව ලියුකේමියා රෝගයෙන් පෙලෙනවා.hung mun gong කියන්නේ මිනිස්සුගේ අවයව ඉහල මුදලකට අලෙවි කරන ජාවාරම් කරන කෙනෙක්.මෙයාගේ හදවතේ ප්‍රශ්නයක් නිසා හදවතක් අවශ්‍ය වෙලා ඉන්නේ..Chatchai ගෙ දුවට ගැලපෙන ඇටමිදුළු බද්දයක් කරන්න පුද්ගලයෙක් චීනයෙන හොයාගන්නවා.නමුත් ඔහුව සම්බන්ධ කරගන්න මෙහාලට බැරි වෙනවා. ඔය අතරෙ හොංකොං පොලීසිය අර ජාවාරම් කාරයන්ව අල්ලගන්න මෙහෙයුමක් කරනව.ඒකත් එක්ක තමයි මේ කතාව තායිලන්තය පැත්තට හැරෙන්නේ..මෙතනින් එහාටනම් කියන්නෑ… සුපිරි සටන් ජවනිකා ඇතුලත් නියම ෆිල්ම් එකක් අනිවා අරන් බලන්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

2 comments

  1. thanx sahoo ,

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login