The title of the page
Kill Bok Soon (2023) Sinhala Subtitles
Kill Bok Soon (2023) Sinhala Subtitles
6.6
77
82

Kill Bok Soon (2023) Sinhala Subtitles | “කිල් බොක් සුන්” | සිංහල උපසිරැසි සමඟ

(Kill Bok Soon (2023) Sinhala Subtitles) (Kill Bok Soon (2023) Sinhala Sub) (Kill Bok Soon  Sinhala Subtitles) (Kill Bok Soon  Sinhala Subtitles)

Information – විස්තර

Movie: Kill Bok Soon

Country: South Korea

Release Date: Mar 31, 2023

Duration: 2 hr. 17 min.

Native Title: 길복순

Also Known As: Gilbogsun , Gil Bok Soon , Kill Boksoon

Director: Byun Sung Hyun

Genres: Action, Thriller, Crime, Drama

Tags: Assassin Female Lead, Skilled Killer, LGBTQ+, Mother-Daughter Relationship, Strong Female Lead, Company President (CEO) Male Lead, Single Mother Female Lead, Assassination, Suspense, Mild Gore (Vote or add tags)

කාස්ට් – Cast

Jeon Do Yeon | Gil Bok Soon – ගිල් බොක්-සුන්

ඇය මීට පෙර ” Crash Course in Romance” | “Lost” | “The Good Wife” සහ ” Lovers in Prague” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Sol Kyung Gu | Cha Min Kyu – චා මින් කියු

ඔහු මීට පෙර ” Whirlwind” | “Phantom” | “The Moon” | “The Boys” | ” I Want to Know Your Parents” | ” Yaksha: Ruthless Operations” | ” Kingmaker” | ” The Book of Fish” | “Man of Men”| ” Birthday” | ” Idol සහ ” Memoir of a Murderer: Another Memory” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Esom | Cha Min Hee – චා මින් හී

ඇය මීට පෙර ” Taxi Driver” | ” Save Me Season 2″ | ” The Third Charm” සහ ” Because This Is My First Life” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Koo Kyo Hwan | Han Hee Sung – හ්වං හී සන්

ඔහු මීට පෙර ” Monstrous” | “D.P.” | ” New Generation War: Reawakened Man” සහ “Human Scent, Lee Hyo Ri” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary  – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම, ඔන්න මම චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා, මේ චිත්‍රපටය විකාශනය වෙන්නෙ 2023 මාර්තු 31, එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො… 

ඉතින් කතාව පටන් ගන්නෙ, කොරියාවේ කාන්තා ඝාතකයෙක් වගේම ජපානයේ සමුරායි වරයෙක්ගේ සටනකින්… ඉතින් මේ ඝාතකයා තමයි ගිල් බොක් සුන් (Jeon Do Yeon) ඇය තනිකඩ අම්මා කෙනෙක් වගේම වෘත්තිය ඝාතකයෙක්. ඇගේ ඝාතන 100%ක්ම සාර්ථකයි. ඉතින් ඒ නිසාම ඇය එම්.කේ සමාගමේ දක්ෂයත් වෙනවා. ඉතින් ඇයව මේ මට්ටම  පුහුණු කලේ එම්.කේ සමාගමේ සභපති චා මින් ක්යු (Sol Kyung Gu). ඒ දෙන්නා පොඩි කාලේ ඉදන් දන්න නිසා බොක්සුන්ට චා මුන් ක්යු ගැන ගෞරවයක් වගේම බොක් සුන්ට ඔහු ගැන බයකුත් තියනවා. මොකද චා මින් ක්යු කියන්නෙ දැන් බොක්සුන්ට ලැබුන දෙවල් ඔක්කොම අයෙමත් උදුරගන්න පුළුවන් කෙනෙක්… ඇගේ දුවව උනත් ඔහුට උදුරගන්න පුළුවන්… 

ඉතින් මම වැඩිය කතාව කියන්නෙ නැහැ… එහෙනම් හැමොම බලලා ඉන්නකෝ, 

මම සුදිෂ්නි ජාසිංහ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

9 comments

  1. Thanks sub ekt. Duty After School Tv Series ekat sub dennko

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුදිෂ්නි සොයුරිය……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. thankyou akke denakan balagena hitiye…

  4. එනකම් බලන් හිටියේ
    Thank you so much ❤️❤️❤️❤️

  5. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  7. Thanks for the sub

  8. බොහෝම ස්තූතියි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login