The title of the page
Enkilum Chandrike Sinhala Subtitle
Enkilum Chandrike Sinhala Subtitle
6.1

Enkilum Chandrike (2023) Sinhala Subtitles | “ඇයි එහෙම කරේ චන්ද්‍රිකා?” | සිංහල උපසිරැසි සමඟ

(Enkilum Chandrike (2023) Sinhala Subtitles) (Enkilum Chandrike (2023) Sinhala Subtitle) (Enkilum Chandrike Sinhala Subtitle) (Enkilum Chandrike Sinhala Sub)

Enkilum Chandrike

(ඇයි එහෙම කරේ චන්ද්‍රිකා)

Enkilum Chandrike - Wikipedia

සුභ දවසක් වේවා! සියලු දෙනාට

අළුතින්ම උපසිරැසිකරණයට එකතු වුන මම අද ඔයාලට අරගෙන එන්නෙ ළඟදීම නිකුත් වුන මලයාලම් ෆිල්ම් එකක් වන Enkilum Chnadrike. මලයාලම් ෆිල්ම් බලන්න අරන් අවුරුදු කීපයක් ගත වුනත් උපසිරැසියක් කරන එක කාලයක් තිස්සෙ හිතේ තිබුණ අදහසක්. ඒ වගේම දැන් ගොඩක් අය මලයාලම් ෆිල්ම් බලන  නිසාත් මම සබ්ටයිටල් පටන් ගන්න මේ ෆිල්ම් එක තෝර ගත්ත. ඒ වගේමයි ෆිල්ම් එකකට සබ් එකක් හදන එක කොච්චර වෙහෙසකර වැඩක්ද කියල මම මේකෙන් තේරුම් ගත්ත. අමාරු කාර්‍යයක් වුනත් වෙලාව යොදවල සබ්ටයිටල් හදන සහෝදර සහෝදරියන්ටත් ස්තුති කරන්න මේක අවස්තාවක් කර ගන්නව. මම ගැන කිවුව ඇති අපි යමු ෆිල්ම් එක ගැන විතර බලන්න

IMDB දර්ශකයෙ 6.1 අගයක් ගත්තු කොමඩි, රොමෑන්ස් කැටගරියට අයිති වෙන කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි අරන් ඇවිල්ල තියෙන්නෙ. පටන් ගත්තු වෙලාවෙ ඉඳන් කිසි කම්මැලි කමක් නැතුව බලන්න පුලූවන් ෆිල්ම් එකක්. මලයාලම් ෆිල්ම් ඩයි හාඩ් ෆෑන් ල නම් නමින් අඳුරන සූරජ්,බැසිල්,සයිජු,නිරන්ජනා වගේ නළු නිළියො ඉන්න මගුල් සක්වලක් ගැන කතාවක් මේක.ලස්සන ලොකේෂන් වල රූගත කරල තියන නිසා ගොඩක් අය මේක බලන්න දෙපාරක් හිතන එකක් නෑ. ඒ වගේම විනීත් ශ්‍රී නිවාසන් ගායනා කරන සිංඳුවකුත් එක්ක ලස්සන ගීත ගොඩක් අඩංගු වෙනව. කතාව පැත්තට හැරුණොත්

කේරලේ ලස්සන ගමක ජීවත් වෙන තරුණයො ටිකක් ගැන තමයි මේ කතාව ගලාගෙන යන්නෙ. වයසත් එක්ක කසාදෙ කල් යන මැදි වයසෙ පුද්ගලයෙකුත් එයාගෙ යහළුවො කසාද බඳින්න වගේම කසාද කඩන්න දරණ උත්සාහයන් තමයි කතාවෙ අන්තර්ගතය. වැඩිය කතාව ගැන් කිවුවොත් රසය නැති වෙන නිසා මම විස්තරය මෙතනින් නවත්වනවා.

ඒ වගේම පළවෙනි වතාව නිසා ලිපිය දිග වැඩි වුනාද දන්නෙ නැහැ.ඒ වගේමයි සබ් එකේ අඩුපාඩු තියනවනම් ඒ ගැනත් සමාවෙන්න කියමින් ෆිල්ම් එක පුරාම කියන දෙබසකින් මම නවතින්නම්. අළුත් උපසිරැසියකින් හම්බවෙමු.

 …ස්ප්‍රෙඩ් ද ලව් (ආදරය පතුරවන්න)…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශිහාන් අමරකෝන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශිහාන් අමරකෝන්

April 5, 2023


8
Total Subtitles

11 comments

  1. Daham Chinthaka

    Bagheera 2023 film eke sub ona

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    පළවෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    ගොඩක්ම ස්තූතියි ශිහාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Thanks sub ekata.
    Dasara (2023) movie ekatath sub eka denna.

    • ඒක රිලීස් වුණේ තියටර් විතර..ඩිජිටල් රිලීස් වුණේ නෑ තාම..

  4. Netflix පිස්සා

    අම්මෝ එල එල සහෝ ආදරෙයි❤🤩❤🤩

  5. laKMal
    Cineru_users

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් මචං….
    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  6. ROSHEN MALINDA
    Cineru Family Member

    Ninte Adhya subtitilinu ashamsakal ❤️

  7. Mr bachelor film eke sub ona

  8. Ammo athal kathwa ekam anttma tika nam pattama.. Ai chandrika ehema kare.. 😂😂 Thanks bro sub ekt and thanks cineru.lk team

  9. isuru
    Cineru_users

    Djinn (2023 Malayalam sub please

  10. සම්පත් ශ්‍රී

    පළවෙනි සබ් එකට සුබ පැතුම්….!
    වැඩේ නියමයි.
    තව පොඩ්ඩක් දෙබස් කතා කරන භාශාවට ළඟ උනා නම් පංකාදු පහයි.ජයවේවා…..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login