The title of the page
Kathar Basha Endra Muthuramalingam Sinhala Subtitle
Kathar Basha Endra Muthuramalingam Sinhala Subtitle
5.2
68

Kathar Basha Endra Muthuramalingam (2023) Sinhala Subtitles | “කාදර් බාශා නොහොත් මුත්තුරාමලිංගම්” | සිංහල උපසිරැසි සමඟ

(Kathar Basha Endra Muthuramalingam (2023) Sinhala Subtitles) (Kathar Basha Endra Muthuramalingam Sinhala Subtitle) (Kathar Basha Sinhala Subtitle) (Kathar Basha Endra Muthuramalingam (2023) Sinhala Sub)

හලෝ  ආයෙත් කාලෙකට පස්සෙ ටැමිල් ෆිල්ම් එකකට සබ් එකක් අරගෙන තමයි ආවේ..

මේ ෆිල්ම් එකේ නම තමයි Kathar Basha Endra Muthuramalingam ඒ කියන්නේ කාදර් බාශා නොහොත් මුත්තුරාමලිංගම්.. ඔයාල හැමොම රැජිනි කාන්ත්ගෙ බාශා බලලා ඇතිනේ මේ කතාවත් ඒ වගේ බාශා කෙනෙක් ගැන තමයි. 2023 ජුනි මාසේ 3 වෙනිදා Zee 5 හරහා තමයි නිකුත් වුනේ M Muthaiah ගේ අධ්‍යක්ෂනයක්.GV Prakash ගේ මියසික්..ඔය ගොල්ලන් හැමෝම දන්න ආර්යා තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ ඒ කියන්නේ කාදර් බාශා ඒ වගේම Venni Thamdhathu Kaadu ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය විදියට රගපෑව Siddhi Idnani තමයි මේ ෆිල්ම් එකේ ප්‍රධාන නිලිය.. ඊට අමතරව Prabhu,Renuka,Naryanan වගේ ජේෂ්ඨ නලු නිලියො ගොඩක් මේ ෆිල්ම් එකේ රගපානවා.

එහෙනම් කතාව පැත්තට හැරෙමු තමිල් කියන්නේ තමන්ගේ අයියගේ දුවලා තුන් දෙනා බලාගෙන ඉන්න ගෑණු ළමයෙක් එයාගේ නෑනලා බලාගෙන ඉන්නේ තමන්ගේ මල්ලිට කොහොම හරි තමිල්ව කසාද බන්දලා දිලා දේපළ ටික අයිති කරගන්න.මේ අතර තමයි තමිල්ට කාදර් බාශාව හම්බවෙන්නේ.කාදර් බාශා අසාධාරණය පෙන්න බැරි කෙනෙක්.මෙතනින් එහාට කතා කියන්න යන්නේ නෑ ඔයාලම බලන්නකො.

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා ඒ වගේම අපේ සිනෙරු ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඕනෙ කරන ෆිල්ම් සබ්ටයිටල් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න වගේම ඔන්ලයින් බලන්නත් පුළුවන්...👍👍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

7 comments

  1. Thanks bro sub akata.. takkar tamil movie akatath sub aka denna puluwanda bro…

  2. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. godak sthuthiyy sub ekata suba dawasak

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උමේෂ් ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  6. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  7. Hadhan kavishka

    මරු.සුපිරි යක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login