The title of the page
Hawa (2022) Sinhala Subtitles
Hawa (2022) Sinhala Subtitles
7.8
94

Hawa (2022) Sinhala Subtitles | “මට ඇත්ත කියන්න, කවුද ඔයා?” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම……

ඔන්න එහෙනන් අද අරන් ආවේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ වැඩිම ආධායමක් ඉපයූ තුන්වන බෙංගාලි චිත්‍රපටයයි මේක වැටෙන්නෙ Mystery/Thriller ශාරනයට සිනමා ශාලා වලට නිකුත් උනේ ගිය අවුරුද්දේ ජූලී 29 හැබයි මේක Degital රිලීස් උනේ ගිය සතියෙ Sony Liv හරහා මේක මේ වෙද්දි 7.8 / 10 ක දැවැන්ත IMDB අගයක් වගේම 94%ක ගූගල් පරිශීලකයන්ගේ මනාප එකතුවක් තියෙනවා….

ඒ විතරක් නෙවෙයි Daka International Film Festival උත්සවයේදී හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තේ මේක අධ්‍යක්ෂණය කරපු Mejbaur Rahman Sumon විසින්. ඉතින් හිතාගන්න පුලුවන්නේ සෙල්ලම් ෆිල්ම් එකක් නෙවෙයි කියලා පට්ටම ලස්සන පරිසරයක ශූට් කරපු මම දැකපු ලස්සන ෆිල්ම් එකක් වෙනස්ම ස්ටෝරි එකක් ….

මේකේ රඟපාන අයවනම් අහලවත් නැතුව ඇති ඒත් දැනගන්නත් එක්ක කියන්නම්කෝ….

* Nazifa Tushi – ගුල්ෆි
* Shariful Raaz – ඉබා
* Nasir Uddin Khan – නගූ
* Chanchal Chowdry – මජී
* Shohel Mondol – උර්කේස්

‌ඒනම් කතාව පැත්තට යමු…………

කතාවනම් වැඩිය මුකුත් සඳහන් නොකර ඉන්න එක තමයි හොඳ මොකද මුල ඉඳන්ම මුකුත් දන්නෙ නැතුව බැලුවොත් තමයි ෆට්ට ඒත් පොඩ්ඩක් විස්තර කරන්නම්….

මජී කියන්නෙ ධීවර බෝට්ටු අයිතිකාරයෙක් මෙයයි මෙයාගෙ සේවකයෝ ටිකයි ඊලඟ කන්නයට මාළු හොයන් මුහුදු යනවා මෙයාලට හැබැයි ඒ මුහුදු ගමනේදී කවදාවත් විඳලා නැති අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා පිස්සු හැදෙන ෆිල්ම් එකක් බෙංගාලි ෆිල්ම් එකක් කියලා අහකට දාන්න හදන අය පොඩ්ඩක් දාලා තියෙන ට්‍රේලර් එකත් බලාගෙනම යන්න ෆිල්ම් එක ගැන කමෙන්ටුවක් දාන් යන්න දවස් තුනක මහන්සියක් වැඩ අස්සෙත් ආයෙත් සුපිරි උපසිරැසියකින් හම්බෙමු බුදු සරණයි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් දිල්මිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් දිල්මිත්

October 7, 2022


13
Total Subtitles

8 comments

  1. damith chathuranga

    Thanks brother

  2. Thanks for Subtitles 😀😀😀

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිතුම් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. හොය හොයාමයි හිටියේ ස්තූතී..ජය ✌

  5. Shan Sasanga
    Cineru Family Member

    සබට තෑන්ක්ස් සගෝ..ජය!

  6. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  7. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login