The title of the page
Karate Kill (2016) Sinhala Sub
Karate Kill (2016) Sinhala Sub
5.2
71
81

Karate Kill (2016) Sinhala Subtitles | නැඟණිය සොයා ඇමරිකාවට | සිංහල උපසිරැසි සමඟ (18+)

Karate Kill (2016) Sinhala Sub

චිත්‍රපටියේ නම : Karate Kill (2016)
අයත් රට : Japanese
අයත් වෙන්නේ : Action/Horror
ධාවන කාලය : 1h 29m
IMDb අගය :5.2/10
ගූගල් පරිශීලක අගය : 81%
අධ්‍යක්ශක :Kurando Mitsutake
ඉන්න අය : Yu-Hang To, Michael Wong, Wanliruo Xin

කෙන්ජි සහ මයුමි කියන්නේ දෙමාපියෝ දෙන්නා නැති අයියයි නංගියි. ඉතින් මේ නංගි හරි ආසවෙන් ඉන්නේ රඟ පාන්න ඇමරිකාවට යන්න.. අයියට ඉගෙන ගන්න යනවයි කියල බොරු කියලා මයුමි ඇමරිකාවට යනවා.. එහේදී තමන්ට වියදමට සල්ලි නැති නිසා ක්ලබ් එකක් වැඩ කරනවා.. පස්සේ කෙන්ජි මයුමි හොයාගෙන ඇමරිකාවට ආවම නංගි අතුරුදහන් වෙලා.. මුලු කතාවෙම තියෙන්නේ කෙනිජි මයුමිව හොයන් යන විදිය… ක්‍රියාදම වලින්නං අඩුවක් නෑ.. කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්..

ප.ලි. : මේකේ ගොඩක් තැන්වල තියෙන්නේ නිරුවත් දර්ශන.. ඒ වගේම අසැබි වචන භාවිතයත් වැඩි ඒ නිසා ඒවා තරමක් දුරට අඩු කරලා තියෙන්නේ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල පැතුම් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල පැතුම්

February 22, 2020


57
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Thanks jayawewa….!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    Palmer (2021)
    Bliss (2021)

  4. Aruna Darshana (MR_X)
    Cineru Family Member

    thanks bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login