The title of the page
8.5
95

Kaithi (2019) Sinhala Subtitles | නිදහස් සිරකරු | සිංහල උපසිරැසි සමග |

“පිය – දූ සෙනෙහසේ ජයග්‍රහණය “

ඔන්න තවත් 2019 බිහිවු සුපිරිම දමිළ ෆිලුමක් වන කයිදි සදහා උපසිරැසි අරන් ආවා . මේක 25 ඔක්තෝබර් 2019 තිරයට පැමිණ . IMDb දර්ශකයේ 8.9 ක අගයක් ලබාගෙන එම අගයට සරිලන ෆිලුමක් කියල ඔප්පුකරල තියෙනවා . ඒ දමිළ සිනමාවේ ඉතා සාර්ථක නලුවෙක් වන කාර්ති හා මලයාලම් හා දමිළ සිනමාවේ තවත් සුපිරි නලුවෙක් වෙන නරේන් ගේ රංගනයෙන්. මෙහි අධ්‍යක්ෂණය Lokesh Kanagaraj විසිනි . මොහුගේ සාර්ථක මහනගරම් සිනමාවට පසුව මෙය දෙවෙනි ෆිලුමයි . සංගීතය Sam C. S. විසිනි . Sathyan Sooryan කැමරාකරණයෙන් 

 

Image result for Lokesh Kanagaraj"Image result for Sam C. S"

       Lokesh Kanagaraj                                                                                Sam C. S.                               

 

 

Image result for Sathyan Sooryan"

                                                                      Sathyan Sooryan

අපි බලමු මේ ෆිලුම ගැන . මේ ෆිලුමේ ප්‍රධාන නිලියක් නෑ . ඒ කියන්නේ කාර්තිට කෙල්ලෙක් නෑ. ඒ නිසා ෆිලුමේ ලව් සීන් නෑ . ඒ නිසාම සින්දුත් නෑ. ඒ සින්දු නැතිව පැය 2 යි විනාඩි 28 ක දාවන කාලයක් ලබා දීල තියෙනවා . බිගිල් ෆිලුම සමගාමිව තිරයට පැමිණ . ඉන්දියානු රුපියල් කෝටි 106 Box Office වාර්තාවක් පිහිටුවීමට සමත් වී ඇත .

කාර්ති කියන්නේ දමිළ සිනමාවේ සාර්ථකම නලුවෙක් විදියට හදුන්වන්න පුලුවන් නලුවෙක්. විවිධචරිත තෝරාගෙන විවිධ අධ්‍යක්ෂකවරුන් යටතේ . තමන්ගේ හැකියාව තව දුරටත් මේ ෆිලුම මගින් තහවුර කර තියෙනවා. පරුත්තිවීරන් වගේම සුපිරිම රංගනයක් මේ ෆිලුම තුලින් දැක ගන්න පුලුවන් වේවි.

ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් වු සිරකරු ඩිල්ලි (කාර්ති). වසර දහයකින් නිදහස් වී තමන් නොදුටු දියනිය බැලීමට යනවා. ඒ අතර නැවත පොලීසියේ අත් අඩංගුවට පත් වී අහම්බෙන් බිජෝයිගේ (නරේන්) යටතට පත්වීම. පොලීසියෙන් විය යුතු කාර්‍යයයන් සිරකරුවෙක් විසින් සිදුකිරීමට සිද්දවීම . මේ සාරංශය , මේ සිනමාව දිව යන්නේ එක රාත්‍රියක් පුරා. පොලිසිය , සිරකරුවෙක් හා මැරයන් අතර සිද්දවෙන ක්‍රියාදාමයයි. ඒ අතරේ පියෙක්ගේ හා දියනියකගේ ආදරය . ක්‍රියාදාම ෆිල්ම්ස් වලට කැමති අයට වෙනස්ම මාදිලියේ ක්‍රියාදාමයෙන් පිරි සුපිරිම ෆිලුමක් මේක .

Narain, Karthi, Lokesh Kanagaraj, and Ramana in Kaithi (2019)

කයිදි කණ්ඩායම

 

 

      එහේමනම් මේක බලල හොද නරකත් කොටා ගෙන යන්නකෝ .

තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු

 

   V2 පිටපත් සදහා යාවත්කාලීන කර ඇත

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


188
Total Subtitles

11 comments

  1. බොහොම ස්තුතියි සිංහල උපසිරසියට 😊👍..
    ජය වේවා.! 👊

  2. තෑන්ක්ස් අයියා සබ් එකට, පට්ටම ෆිලුමක් වගේ
    අයියටගෙ සබ් එකත් එක්ක තවත් පට්ට

  3. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    උපසිරැසියට ස්තුතියි අයියේ

  4. Thanx aiye 💞💞💞💞

  5. Thanks for sub . peter ayiya

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. YTS බ්ලු රේ ඇවිත් තියෙනවා, ඒකට සබ් දුන්නනං ඉවරනේ.

    • ඕක අපි ඊයේ දුන්න සබක් නෙවෙයි මචං..ඕකට සබ් දුන්නේ ෆිල්ම් එක රිලීස් වුණ දවසෙමයි..ඩවුන්ලෝඩ් ලින්ක් අප්ඩේට් කරා විතරයි ඊයේ..

  8. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..

  9. බොහොම ස්තුතියි අයියේ, සපිරි ෆිල්ම් එකක්

  10. ඔයා වගෙ උපසිරැසි කරුවෙක් ඉන්න එක අපිට සතුටක් අයියෙ .. 💚💚💚

    God bls

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login