6.7

Pattampoochi (2022) Sinhala Subtitles | “සමනලයා” | සිංහල උපසිරැසි සමඟ

(Pattampoochi (2022) Sinhala Subtitles) (Pattampoochi (2022) Sinhala Subtitle) (Pattampoochi Sinhala Subtitle) (Pattampoochi 2022 Sinhala Sub)

ඔන්න ඉතින් ආයෙත් ආවා තව අලුත් දෙමළ ෆිල්ම් එකක් අරගෙන.. ඉතින් මේ ෆිල්ම් එක ඇවිත් “ක්‍රයිම්-ත්‍රිලර්” ඝනයේ සුපිරියක් තමයි.. ඔන්න බලනවා නම් එල ෆිල්ම් එක ඈ.. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කරන්නේ “ජෙයි සහ සුන්දර් සී” ඉතින් 2022 මේ අවුරුද්දේ ආපු “ජෙයි”ගේ තුන්වෙනි ෆිල්ම් එක මේක.. මුලින්ම ආවේ “Veerapandiyapuram” ඊටපස්සේ “Kuttram Kuttrame” අවසානෙට ආපු එක තමයි මේ ෆිල්ම් එක “Pattampoochi” ඔන්න ඉතින් ඒ ආපු ෆිල්ම් තුනම මම කරලා තියෙන්නේ ඈ.. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ෆිල්ම් එකේ “ජෙයි”ගේ රඟපෑම නම් ආයේ කියලා වැඩක් නැහැ නියමෙටම රඟපානවා.. ආ කියන්න අමතක උනා මේ ෆිල්ම් එකේ “හනී රෝස්” ප්‍රධාන නිළිය විදිහට රඟපානවා.. අලුත් නිලියක් නම් නෙවෙයි ඈ ගොඩක් ෆිල්ම් රඟපාලා තියෙන ප්‍රසිද්ධ නිලියක් එයා.. මලයාලම්, කන්නඩ, තෙලිඟු, දෙමළ මේ හැම එකකම වගේ එයා රඟපාලා තියෙනවා.. එතකොට මේ ෆිල්ම් එකේ රචනය හා අධ්‍යක්ෂණය “බද්රි” ලොකු ෆිල්ම් ගානක් කරලා නම් නැහැ 7ක් 8ක් වගේ කරලා තියෙනවා.. ( පොඩිත් නැහැ ) ඉතින්.. හැබැයි හොඳ දක්ෂ අධ්‍යක්ෂක වරයෙක්.. “Kalakalappu” ෆිල්ම් එකේ දෙබස් රචනයත් එයා ඒ වගේම “විශාල්”ගේ “Action” කියන ෆිල්ම් එකේ දෙබස් රචනයත් එයා..

යමු නේද කතාව පැත්තට..
එක්කෝ කතාව ගැන කියන්නේ නැහැ.. ඔයාලම ෆිල්ම් එක බලන්න.. ඇයි කියනවා නම් ෆිල්ම් එකේ කතාව අනංමනං ගැන කිසිම දෙයක් නොදැන බලද්දී තමයි මේ ෆිල්ම් එකේ ගැම්මක් තියෙන්නේ.. ඒ නිසා මම කතාව ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ..
එහෙනම් “සීරියල් කිලර්” කතා “ක්‍රයිම්-ත්‍රිලර්” කතා බලන්න කැමති ඔයාලට තමයි මේ ෆිල්ම් එක එහෙනම් මම ගියා බායි කිව්වා!!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |2500|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නාරා

November 23, 2021


100
Total Subtitles

8 comments

  1. Thasitha Nilanka

    Thanks for sub 👍👍

  2. Fatta sahoo..Tnx for sub

  3. film eka kooooooooo

    • samitha
      Cineru Family Member

      ලින්ක් දාලා තියෙන්නේ සහෝ දැන් ගන්න පුළුවන්

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  5. Buddhika laKMal

    .බොහෝම ස්තූතියි උපසිරැසියට..v

  6. Film eke link eka ewanna puluwanda. thanks

    • Anjula Umesh
      Cineru Family Member

      වීඩියෝ කොපි ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් දාලා තියෙන්නේ..VPN use කරනවනම් off කරලා සයිට් එකට එන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *