Kadhal Kadhai Sollava (2026) Sinhala Subtitles
Kadhal Kadhai Sollava (2026) Sinhala Subtitles
5

Kadhal Kadhai Sollava (2026) Sinhala Subtitles | “ ආදර කතාවක් කියන්නද ” | සිංහල උපසිරැසි සමඟ

(Kadhal Kadhai Sollava (2026) Sinhala Subtitles) (Kadhal Kadhai Sollava (2026) Sinhala Subtitle) (Kadhal Kadhai Sollava (2026) Sinhala Sub)

කාදල් කදෛ සොල්ලවා? ආදර කතාවක් කියන්නද? (2026)

04- කාදල් කදෛ සොල්ලවා? ආදර කතාවක් කියන්නද? (2026)
භාෂාව: දෙමළ
ශෛලිය: ආදර / නාට්‍ය

අධ්‍යක්ෂණය – සනිල් කලතිල්
රචනය – සනිල් කලතිල්, කන්මනි රාජමොහමෙඩ්
නිෂ්පාදනය – ආකාෂ් අමේයා ජේන් (පෙපර්මින්ට් ප්‍රෛවට් ලිමිටඩ් යටතේ)
රංගනය – විජේ සේතුපති, ජයරාම්, නකුල්, ආත්මියා රාජන්, රිතිකා සෙන්
සංගීතය – ශරෙත්
නිකුත් වූ දිනය – 2026 පෙබරවාරි 6
රට – ඉන්දියාව
කාලය – මිනිත්තු 129

🎬 කතාව

කාදල් කදෛ සොල්ලවා? කියන ෆිල්ම් එක, ආදරය ගැන කතා කරන විශේෂ රේඩියෝ වැඩසටහනක් වටා ගෙතුන කතාවක්.

එම වැඩසටහනට වයස වෙනස් නොවී, විවිධ මිනිස්සු තමන්ගේ ආදර කතා බෙදාගන්නවා, ඒකත් එක්ක මේ වැඩසටහන හිට් එකක් වෙනවා.

කතාව වෙනස් වෙන්නේ, “ආශා” සහ ”ශ්‍රේයා” කියන තරුණියක් කෝල් කරලා තමන්ගේ ආදර කතාව කියන වෙලාවේ.
ආශාගේ කතාව හරහා, ආදරය කියන දේ කාලය, වයස, සමාජ සීමා ඉක්මවලා යන එක පෙන්වනවා.

⚡ විශේෂත්වය

මෙය “මාර්කෝනි මාතායි” කියන මලයාළම් චිත්‍රපටයේ දෙමළ ෆිල්ම් එකක් / පාර්ෂියල් ‍රී-ෂූට් එකක්.

කතාව සිම්ප්ල් ෆිල්-ගුඩ් ටෝන් එකක් තියෙනවා, ස්ලෝ නැරේෂන් එකක් හරහා, හිතට දැනෙන විදියට ෆීල් එකක් දෙනවා.

විශේෂයෙන්ම ජෙයරාම්ගේ සීන් ටිකට හොඳ අගය කිරීමක් ලැබුණා.

ප්‍රතිචාර

මෙය සමස්තයක් වශයෙන් “හිතට දැනෙන ආදර නාට්‍ය ෆිල්ම්” එකක් ලෙස සලකනවා.
කතාව හිතන්න පුළුවන් විදියේ ට්විස්ට් කිහිපයක් තියෙනවා, සහ තිර රචනය ටිකක් පැරණි ආකාරයේ හැඟීමක් එකක් දෙනවා කියලා කියන්න පුළුවන්.

ඒ වුණත්, සන්සුන් හිතන විදියේ එකක් සහ හැඟීම්බර සීන් හොඳින් බැලන්ස් වෙලා තියෙනවා.

👉ස්ලෝ, රිලැක්ස් විදියේ ෆිල්ම් බලන්න කැමති අයට, එක සැරයක් බලන්න වටින ෆිල්ම් එකක්.

👉 සමස්තයක් වශයෙන්, සාමාන්යය ෆිල්ම් එකක් වුනත්, හිතට සැනසිල්ලක් දෙන ආදර කතාවක් කියලා කියන්න පුළුවන්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
බ්‍රයන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
බ්‍රයන්

December 1, 2025


22
Total Subtitles

One comment

  1. ස්තූතියි බ්‍රයන් සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login