Jockey (2026) Sinhala Subtitles
Jockey (2026) Sinhala Subtitles
8.3

Jockey (2026) Sinhala Subtitles | “ ජොකී ” | සිංහල උපසිරැසි සමඟ

(Jockey (2026) Sinhala Subtitles) (Jockey (2026) Sinhala Subtitle) (Jockey (2026) Sinhala Sub)

භාෂාව: දෙමළ
ශෛලිය: ක්‍රීඩා / නාට්‍ය

අධ්‍යක්ෂණය – ඩො. ප්‍රගාබල්
රචනය – ඩො. ප්‍රගාබල්
නිෂ්පාදනය – ප්‍රේමා ක්‍රිෂ්ණදාස්, සී. ඩෙවදාස්, ජය ඩෙවදාස් (PK7 ස්ටූඩියෝස් LLPයටතේ)
රංගනය – යුවන් ක්‍රිෂ්ණා, රිදාන් ක්‍රිෂ්ණා, අමු අභිරාමි
සිනමාවල රූපගත කිරීම – එන්. එස්. උථයකුමාර
සංස්කරණය – එන්. බී. ශ්‍රීකාන්ත්
සංගීතය – ශක්ති බාලාජි
නිෂ්පාදන සමාගම – PK7 ස්ටූඩියෝස් LLP
නිකුත් වූ දිනය – 2026 ජනවාරි 23
රට – ඉන්දියාව
කාලය – මිනිත්තු 136

🎬 කතාව

Jockey (ජොකි) කියන ෆිල්ම් එක, ගම් ජීවිතේ සැබෑ හැඟීම්, තරඟකාරකභාවය සහ “කේඩා ෆයිට් / එළු සටන” (Goat Fight) කියන මදුරෙයි සංස්කෘතික ක්‍රීඩාව මූලික කරගෙන කියන ගම් කතාවක්.

යුවන් ක්‍රිෂ්ණා සහ රිදාන් ක්‍රිෂ්ණා, මඩ්ඩි එකෙන් පස්සේ, මෙවරත් එකට එක්වී ගම්කතාවක් හදලා තියෙනවා.

කතාව සරලයි, නමුත් බලවත්, මිනිස් ආසාවන්, අභිමානය, සහ ජීවිතේ සටන් සම්බන්දයෙන් කියන කතාවක්.

⚡ විශේෂත්වය

මේක ලොකුවට රීච් වෙච්ච නැති ෆිල්ම් එකක් වුනත්, සත්‍ය ගම් ජීවිතේ අරුත පෙන්වන, ඇත්තටම හැඟෙන ෆිල්ම් එකක්.
සටන් වල පෙනෙන අනුභාවයත්, සතුන් සමඟ ඇති ගැටුම් වලත් පසුබිම හොඳින් රූපගත කරලා තියෙනවා.

මෙකෙන් හැඟෙන්නෙ, මදුරෙයි සංස්කෘතියේ පිරිසිදු තත්ත්වය, මිනිස් ගෞරවය, සහ ගම් ජීවිතයේ උණුසුම.

🌟 ප්‍රතිචාර

ජොකී ගැන රසිකයන් කියලා තියෙන්නේ — “මෙක හුඟාක් ඇත්තටම සිදුවන, හදවතින් ලියපු ෆිල්ම් එකක්.”

මෙය අතිශය සත්‍යමය රංගනයකින් සහ හොඳ පණිවිඩයකින් යුක්ත ෆිල්ම් එකක්.ගොඩක් හිට් වුනේ නැතත්, හිතට අමතක නොවන බලපෑමක් දෙයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
බ්‍රයන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
බ්‍රයන්

December 1, 2025


22
Total Subtitles

One comment

  1. ස්තූතියි බ්‍රයන් සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login