The title of the page
Island Season Two (2022) E05 Sinhala Subtitles
Island Season Two (2022) E05 Sinhala Subtitles
7.1
95

Island Season Two (2022) E05 Sinhala Subtitles | “අයිලන්ඩ් : දෙවෙනි සමය” | සිංහල උපසිරැසි සමඟ

Island Season Two (2022) ” 

අයිලන්ඩ් : දෙවෙනි සමය

Information – විස්තර
Native Title: 아일랜드 파트2
Drama: Island Part 2
Country: South Korea
Episodes: 6
Airs: Feb 24, 2023 – Mar 10, 2023Airs On: Friday
Original Network: Amazon Prime, TVING
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older
Also Known As: Aillaendeu 2 , Island Season 2 , 아일랜드2
Screenwriter: Jang Yoon Mi
Director: Bae Jong
Genres: Action, Thriller, Horror, Fantasy
Tags: Age Gap [Real Life], Teacher Female Lead, Demon/Monster Hunting, Rich Female Lead, Miniseries, Exorcism, Immortal, Supernatural, Suspense (Vote or add tags)

කාස්ට් – Cast

Kim Nam Gil | Van 

ඔහු මීට පෙර ” Bad Guy” | ” W ” | ” Shark” සහ “Live Up to Your Name” |  ” The Fiery Priest Season 1″ | ” Through the Darkness” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Cha Eun Woo | Kang Chan Hyuk / John

ඔහු මීට පෙර “To Be Continued ” | “My Romantic Some Recipe” | ” Sweet Revenge” | “My ID Is Gangnam Beauty” සහ ” Top Management” |  ” Rookie Historian Goo Hae Ryung” | ” True Beauty” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Lee Da Hee | Won Mi Ho

ඇය මීට පෙර ” Secret ” | “Big Man” | “Mrs. Cop Season 1″ | ” The Beauty Inside” සහ “Search: WWW” |  ” L.U.C.A.: The Beginning” | ” Love Is for Suckers” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.


Sung Joon | Goong Tan

ඔහු මීට පෙර “Discovery of Romance” | “Hyde, Jekyll, Me” | ” High Society” | “Madame Antoine” සහ “Ms. Perfect” |  ” 2021 Summer Drama Collage: Monster Mansion” | “Casting a Spell to You” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary  – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම ? ඔන්න මම අයිලන්ඩ් දෙවනි සමයට උපසිරැසි අරගෙන ආවා, මේකත් කොටස් 6කින් සමන්විතයි, ඒ වගේම පලවෙනි කොටස් 6දි අපි ලැබුනේ නැති උත්තර දවනි කොටස් 6දි ලැබෙවි කියලා මම හිතනවා, පලවෙනි කොටස බලපු අය කතාව ගැන දන්නවානේ, ඉතින් එහෙනම් අපි වැඩි දෙයක් කතා කරන්නෙ නැතුව දෙවනි කොටස බලමු…

හැමෝටම සුබ දවසක්…! මම සුදිෂ්නි ජාසිංහ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

2 comments

  1. glory drama ekath oni

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login