The title of the page
Island Season One 2022 E01 Sinhala Subtitle
8.2
98

Island Season One (2022) E01 Sinhala Subtitles | “අයිලන්ඩ්” | සිංහල උපසිරැසි සමඟ

Island Season One (2022) ” 

අයිලන්ඩ් : පලමු සමය

 

 

Information – විස්තර

 

Native Title: 아일랜드
Also Known As: Aillaendeu
Screenwriter: Jang Yoon Mi, Oh Bo Hyun
Director: Bae Jong
Genres: Action, Thriller, Horror, Fantasy
Drama: Island
Country: South Korea
Episodes: 6
Aired: Dec 30, 2022 – Jan 13, 2023
Aired On: Friday
Original Network: Amazon Prime, TVING
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older
Tags: Exorcism, Demon/Monster Hunting, Immortal, Rich Female Lead, Exile Female Lead, Island Setting, Teacher Female Lead, Punishment, Conglomerate, Father-Daughter Relationship (Vote or add tags)

 

 

කාස්ට් – Cast

 

Kim Nam Gil | Ban 

 

ඔහු මීට පෙර “ Bad Guy” | “ W ” | “ Shark” සහ “Live Up to Your Name” |  “ The Fiery Priest Season 1″ | “ Through the Darkness” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Cha Eun Woo | Kang Chan Hyuk / John

 

ඔහු මීට පෙර “To Be Continued ” | “My Romantic Some Recipe” | “ Sweet Revenge” | “My ID Is Gangnam Beauty” සහ “ Top Management” |  “ Rookie Historian Goo Hae Ryung” | “ True Beauty” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Lee Da Hee | Won Mi Ho

 

 

ඇය මීට පෙර “ Secret ” | “Big Man” | “Mrs. Cop Season 1″ | ” The Beauty Inside” සහ “Search: WWW” |  ” L.U.C.A.: The Beginning” | ” Love Is for Suckers” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Sung Joon | Goong Tan

 

 

ඔහු මීට පෙර “Discovery of Romance” | “Hyde, Jekyll, Me” | ” High Society” | “Madame Antoine” සහ “Ms. Perfect” |  ” 2021 Summer Drama Collage: Monster Mansion” | “Casting a Spell to You” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Summary  – සාරාංශය

 

 

 

ඉතින් කොහමද හැමෝටම ඔන්න මම තව අලුත් කතාවකට උපසිරැසි අරගෙන ආවා, හැමෝම දන්නවානේ මම මේ දවස් වල Alchemy Of Souls : Light And Shadow (Part 02) සහ The Forbidden Marriage නාට්‍ය වලට සබ් දෙනවා කියලා, ඉතින් අයිලන්ඩ් එකත් මම තෝරගත්ත කතාවක් නිසා මම මේකටත් සබ් දෙනවා, ටිකක් පරක්කු වුනොත් හැමෝටම ටිකක් ඉවසිමෙන් ඉන්න කියලා මම ඉල්ලනවා…

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, ජේජු දුපත… ජේජු දුපතේ තමයි මේ කතාව පටන් ගන්නේ… ඉතින් මේ ජේජු වල දෙවිවරුන් හා ජීවීන් ගැටිලා අවුල් වියවුල් ඇති වෙන්න ගත්තා මේ දේ මුල ඉදන් බලාගෙන හිටිය ආගන්තුකයෙක් ඒ අවුල නවත්තන්න දෙවියන්ගේ දරුවන් 46 දෙනාගේ රුධිරයෙන් ද්වාරය මුද්‍රා තිබ්බා. දෙවියෝ තම දරුවන් 46 දෙනාගෙන්ම ඩොල් හරෙබන්ග් නිර්මාණය කරලා, ඒකෙන් දොරටුව අවහිර කලා… අන්න එහෙම තමයි කතාව පටන් ගන්නේ… 

 

 

වොන් මි-හෝ කියන්නේ ඩේහන් සමුහයේ ප්‍රධානවිධායක නිලධාරියාගේ එකම දුව වගේම, අනාගත ඩේහාන් වල උරුමක්කාරිය, ඇගේ අහංකාරකම නිසා ඇය ලොකු වැරැද්දක් කරලා ජේජු දුපතට එනවා, එහේ ගිහින් ඇයට හයි ස්කුල් එකක උගන්වන්න සිද්ධ වෙනවා…. එත් ඇය නොදැනුවත්වම, දුෂ්ටයා නිදහසේ සැරිසරන ජේජු දුපතට එනවා

ඉතින් අපි කතාව බලලාම ඉමු නේද? හැමෝටම සුබ දවසක්!  

 

මම සුදිෂ්නි ජාසිංහ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


458
Total Subtitles

14 comments

  1. බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  2. Thanx for the sub.🔥

  3. Revenge of other sub maga nawathila ekata denna puluwan nam loku deyak 😓🤕❤️

  4. Thanks okkoma tika oni ikmanata.thanks

  5. බොහෝම 🙏 ස්තුති සබ් එකට…ජය වෙවා

  6. Amilani Jayasinghe

    අනේ eve & our beloved summer දෙකෙත් සබ් දෙන්නකො ගොඩක් සැරයක් ඉල්ලුව මං 🥺

  7. බොහොම ස්තුතියි

  8. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  9. Ane Goblin 2016 Kdrama eke sub dennako.. Download links ekkama.. Please..❤️

  10. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  11. meka mkv valat hariyanavada?

  12. Tnz akkeee <3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login