The title of the page
5.4
85

Ishq (2021) Sinhala Subtitles |”ආදරය”| සිංහල උපසිරැසි සමඟ

(Ishq (2021) Sinhala Subtitles) (Ishq 2021 Sinhala Subtitle)

සුභ දවසක් සියලුම දෙනාට.අපි හැමොම රොමැන්ස් ත්‍රිලර් චිත්‍රපටි ගොඩක් බලලා තියනවා..ඒ අතරින් විශේෂ චිත්‍රපටියක් තමා මේ Ishq (2021) කියන චිත්‍රපටිය..

එස් එස් රාජු විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටිය 2021 ඉන්දියානු තෙළිඟු භාෂාවෙන් යුත් රොමැන්ස් ත්‍රිලර් චිත්‍රපටියක් .. මෙගා සුපර් ගුඩ් ෆිල්ම්ස් ප්‍රඩක්ෂන් ස්ටුඩියෝ එක විසින් නිෂ්පාදනය කරන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ Sajja Teja හා Priya Prakash Varrier විසින්. මේ චිත්‍රපටිය 2019 දී තරගත උන Ishq නම් මලයාලම් චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක්.මෙම චිත්‍රපටය 2021 ජූලි 30 දින නිකුත් කරන ලදී.

කතාව ගැන කිව්වොත්, සිද්දු අනූ කියන්නේ ගොඩක් ආදරේ කරන දෙන්නෙක්.. දවසක් අනුගේ උපන්දිනේට සිද්දු අනූව එලියට එක්කගෙන යනවා.. දෙන්නගේ කරුමෙට ඒ රෑ නම් සුන්දර වෙන්නෙ නම් නෑ… දෙන්නට පොලිස්සිය සෙට් වෙනො.. පොලිස්සිය සිද්දුයි අනූගෙයි ෆොටො ගහනවා.. සිද්දු කොහොමහරි ගේමක් ගහලා කැපෙන්න තමා බලන්නේ ඒත් සිද්දුට කැපෙන්න නම් හම්බෙන්නේ නෑ… කොහොමින් කොහොමින් හරි පොලිස්කාරයා අනූ එක්ක කාර් එකේ තනි වෙනෝ.. ඊට පස්සෙ සිද්දුට ප්‍රශ්නයක් කාර් එක ඇතුලේ මොකද්ද උනේ කියන එක අනූගෙන් ඇහුවට අනූ කියන්නේ නෑ… ඊට පහුවෙනුදට සිද්දු ඒ පොලිස්කාරයව හොයාගෙන යනවා.. ඒ ගහපු ෆොටො ටික ඩිලීට් කරන්න කියන්න… ඒ යනකොට තමයි සිද්දු දැනගන්නේ ඒ ඊයේ රෑ හිටියේ බොරු පොලිස්සියෙන් කියලා..

ඔතනින් එහාට කිව්වොත් ඔයාලට කතාව එපා වෙයි.. ඉතින් සිද්දු ඊට පස්සේ මොකද කරන්නේ? කොහොමද ඒ ෆොටො ටික ඩිලීට් කරන්නේ? කොහොමද සිද්දු දැනගන්නේ අනූ එක්ක අර බොරු පොලිස් කාරයා කරපු දේ? ඉතිම් ඒ දෙවල් දැනගන්න ඔයාලට මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා…

ඊලග සබ් එකෙන් හම්බෙමු.. එතකන් පරිස්සමින් ගෙදරටම වෙලා ඉන්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
වෝෂිත තිලෝක්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
වෝෂිත තිලෝක්‍ය

October 7, 2021


38
Total Subtitles

5 comments

  1. පළමු උපසිරැසියට සුභ පැතුම්🙃🎀

  2. ස‍ඳමින් හර්ෂණ
    Cineru Family Member

    පලවෙනි සබ් එකට සුභ පැතුම් ❤️දිගටම කරගෙන යමු,ජය වේවා!👍 ✌

  3. පලවෙනි සබට සුබ පැතුම් සහෝ..දිගටම සබ් දෙමු

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. ගොඩක් ස්තූතියි සබ් එකට…ෆිල්ම් එක නම් ෆට්ට..කම්මැලිකමක් නැතුව බැලුවා සුපිරි..සබ් එකත් 100% කොලිටි..ජයවේවා වෝෂිත තිලෝක්‍ය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login