The title of the page
8.1
95

Iru Dhuruvam (2023) S02E10 [END] Sinhala Subtitles | “අවසානය ?” | සිංහල උපසිරැසි සමඟ

(Iru Dhuruvam (2023) S02E10 Sinhala Subtitles) (Iru Dhuruvam S02 Sinhala Subtitles)

දමිළ වෙබ් සීරීස් වලින් ඉහලින්ම බලන්න කියල කියන්න පුලුවන් එකක් තමයි මේ ඉරු දුරුවම් වෙබ් සීරීස් එක. තනිකරම ත්‍රිලර් එකක්. පලවෙනි සීසන් එක සිනෙරු එකේ මේ ලින්ක් එකෙන් ගන්න පුලුවන්. ඒක බලල ඉන්නවනම් ගොඩාක් හොදයි. නැත්නම් තේරුම් ගන්න අමාරු වේවි.

මේක කැටගරි කරල තියෙන්නේ Crime , Thriller විදියට. ඒ වගේම 18+ . 24 පෙබරවාරි 2023 Sony Live ලගේ චැනල් එකෙන් දමිළ වෙබ් සීරිස් එකක් විදියට මෙක විකාෂය වුනා . එක එපියක් විනාඩි 30 – 40 කාලයක් දාවනය වන අතර, කොටස් 10 කින් යුක්තයි. එක හුස්මට බලන්න පුලුවන් ක්‍රයිම් , ත්‍රිලර් වලට කැමති අයට කියාපු සීරිස් එකක්.

මේ සීරිස් එකේ තිරුක්කුරල් කියන පොතක් ගැන ඒකේ වචන ගැන කියවෙනවා. තිරුක්කුරල් කියන්නේ හින්දු භක්තිකයන් අනුගමනය කල යුතු ශුද්ධවු වචනයයි. මේක ලියල තියෙන්නේ පුරාණ දමිළ භාෂාවෙන්. හැම මිනිමැරුමකට පස්සෙ මේ වචනයක් ලැබෙනවා. මේක තමයි පලවෙනි සීරිස් එකේ තිබ්බේ. මොකේ මොනව තියෙයි කියලද හිතන්නේ?

(Iru Dhuruvam (2023) S02E10 Sinhala Subtitles) (Iru Dhuruvam S02 Sinhala Subtitles)

Nandha Durairaj මෙයා තමයි පලවෙනි එකේ වගේම මේකේත් ප්‍රධාන චරිතය කරන්නේ . Zhagaram, Kallattam මූවි එකේ ඉන්නෙත් මෙයා. හරිම වෙනස්ම චරිතයක් ඒ වික්ටර් කියන පොලිස් නිළධාරියා විදියට . එයාගේ බිරිද විදියට Nerkonda Paarvai හි රංගනයේ යෙදුන Abhirami Venkatachalam. මේ අය එක්ක එකතුවෙනවා දමිළ සිනමාවේ සීතල දුෂ්ඨයාවෙන ප්‍රසන්නා, හොද රංගනයක් බලාගන්න පුලුවන් වේවි. අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Arun Prekash විසින්

ඉතින් මේ අවසාන එපිය අද ගේනවා. දිගටම සිනෙරු එක්ක ඉන්න එපි 10ම බලල හොද නරක ටිකකුත් කොටලම යන්න. අපි ආයෙත් ඉරු දුරුවමකින්ම හමුවෙමු 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


104
Total Subtitles

6 comments

  1. Sanjeewa Malith

    සුපිරි SHANA සුපිරි thank u hodeee ❤❤ තවත් ssupiriyak akka ikmanin anna thank u PETER aiyatath❤❤

  2. Peter Barthelot
    Cineru Family Member

    ❤❤❤❤ Thanks

  3. Season 1 Download Link Please

    • S01 සබ් දුන්න පෝස්ට් එකේ ලින්ක් දාලා තියෙන්නේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login