The title of the page
Iratta Sinhala Subtitle
Iratta Sinhala Subtitle
7.8
96

Iratta (2023) Sinhala Subtitles | “නිවුන් සහෝදරයන්ගේ අභිරහස” | සිංහල උපසිරැසි සමඟ

(Iratta (2023) Sinhala Subtitles) (Iratta (2023) Sinhala Subtitle) (Iratta (2023) Sinhala Sub) (Iratta Sinhala Subtitle (Iratta Sinhala Sub)

මම මාසෙකට විතර පස්සේ අරන් එන පලවෙනි උපසිරැසිය තමා මේක. වැඩ වැඩි වුණ නිසා මේකත් දෙන්න වුනේ පරක්කු වෙලා. Film එක ගැන කිව්වොත් 2023 පෙබරවාරි 3 වෙනිදා නිකුත් වුන Mystery, Thirller Category එකේ සුපිරි මලයාලම් Film එකක් තමා Iratta (2023).. IMDb 7.8 ක අගයක් තියෙන මේ Film එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ M.G. Krishnan. රංගනයෙන් දායක වෙන්නේ ⁣Joju George, Anjali, Arya Salim ඇතුළු නළු නිළියන්.

මලයාලම් Film වලට කැමති අය දන්නවා ගොඩක් මලයාලම් film අන්තිම වෙනකන්ම තේරුම් ගන්න අමාරුයි මොකක් වෙයිද කියලා. මේකත් ඒ වගේ තමා. මේ කතාව නිවුන් සහෝදරයන් දෙන්නෙක් වටා ගෙතෙනවා. එයාලගේ ජීවිතය ගෙවුන විදිහ, ගති පැවතුම් වෙනස් වෙන විදිහ මේ කතාවේ ලස්සනට පෙන්නලා තියෙනවා. මේ කතාව පොලිසිය සම්බන්ධ කතාවක් ඉඩුක්කි කියන ගමේ පොලිසිය ඇමති කෙනෙක්ගේ ප්‍රධානත්වයෙන් ගෙවල් වල යතුරු භාරදීමේ උත්සවයක් පවත්වනවා. මේකට TV channel වලින් එහෙමත් එනවා. හැමදේම ලැස්ති කරලා, ඇමතිතුමිය එන්න ටික වෙලාකට කලින් හැමෝටම ලොකු සද්දයක් ඇහෙනවා. සද්දේ මොකද්ද කියලා බලන්න නම් film එක බලන්නම වෙනවා. එතනින් එහාට කිව්වොත් වැඩක් නැති වෙනවා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු..හැමෝටම සුබ දවසක්..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හිමල්ක දිසානායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හිමල්ක දිසානායක

December 15, 2022


4
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි හිමල්ක සොයුර ……….

    ඔබ ඇතුලු සියලුම  සොයුරු සොයුරියන්
    මේ කරන්නාවූ අමිල මෙහෙවර වෙනූවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!!
    ඔබටත් , ඔබ පවුලේ සැමටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි …!!

  2. Damith Chathuranga

    Thanks brother 🔥

  3. ස්තූතියි ඔබට

  4. Ade patta lasna film ekak mn asama kannda movies.. Hindi cinemawata wada issrhin kannda malayalam innwa.. Meka mara lasni wagema hitata waduna kathwak antima tika nam patta apsert. Demwapiyange wardi nisa me wage dewal ada kale ahanna nathuwa newe.. Godk pin me wage supiryak arn awata saho oyata and cineru.lk 💐❤️🥰🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login