The title of the page
In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles
In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles
6.1
60

In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles | “නිහඬ ජීවිතයක්” | සිංහල උපසිරැසි සමඟ

(In the Land of Saints and Sinners (2023) Sinhala Subtitles) (In the Land of Saints and Sinners (2023) Sinhala Sub) (In the Land of Saints and Sinners Sinhala Subtitles) (In the Land of Saints and Sinners Sinhala Sub)

සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම..ඉතින් අද මම අරගෙන ආවේ In the land of saints and sinners කියන 2023 ආව අලුත්ම Action Thriller ෆිල්ම් එකක් අරගෙන..

IMDB Rating 6.1 කුයි, Rotten tomatoes අගය 60 කුත් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා..

කතාව ගැන කියනවා නම් තමන්ගේ අඳුරු අතීතය හංගගෙන ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් හිටපු ඝාතක ෆින්බාර් මර්ෆි, රටේ අනික් ප්‍රදේශ අල්ලාගන්න දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් ඈත් වෙලා වෙරළබඩ අයර්ලන්ත නගරයක නිහඬ ජීවිතයක් ගත කරනවා. මේකේ ෆින්බාර් විදිහට රඟපාන්නේ Taken (2008) , Retribution (2023), Nonstop (2014) වගේ සුපිරිම ෆිල්ම් ගොඩක ප්‍රධාන චරිතේ රඟපාපු Liam Neeson කියන දක්ෂ නළුවා..

තර්ජනාත්මක ත්‍රස්තවාදියොන් ඟෙන් එකෙක් පුංචි ගැහැණු ළමයෙක් අපයෝජනය කරලා තියෙනවා කියලා ෆින්බාර් ඉක්මනට හොයාගන්නවා.

ගොඩක් දරුණු මේ සෙල්ලම කොහෙන් නතර වෙයිද, පුංචි කෙල්ලට මොනවා වෙයි ද, ෆින්බාර් ගේ අවසානය මොන වගේ වෙයිද කියන හැමදේම දැනගන්න මේ ෆිල්ම් එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා..ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා..ඔන්න එහෙනම් හැමෝටම සුබ දවසක්..ආයෙමත් හමුවෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තාරක ලහිරු මධුශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තාරක ලහිරු මධුශාන්

July 7, 2023


20
Total Subtitles

10 comments

  1. supiri saho……….

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තාරක සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. Thank u subtitles akata

  5. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට.

  6. බොහෝම ස්තූතියි උපසිරැසියට.

  7. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  8. Thank you

  9. Malith samarawickrama

    Thanks saho sub ekata

  10. thanks…………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login