The title of the page
If You Wish Upon Me E07 Sinhala Subtitle
9.9

If You Wish Upon Me (2022) E07 Sinhala Subtitles | “අනුප්‍රාප්තිකයා….” | සිංහල උපසිරැසි සමඟ

  • Native Title: 당신이 소원을 말하면
  • Also Known As: If You Say Your Wish , Tell Me Your Wish , Dangsini Sowoneul Malhamyeon
  • Director: Kim Yong Wan
  • Screenwriter: Jo Young Soo
  • Genres: Life, Drama, Medical
  • Drama: If You Wish Upon Me
  • Country: South Korea
  • Episodes: 16
  • Aired: Aug 10, 2022 – Sep 29, 2022
  • Aired On: Wednesday, Thursday
  • Original Network: KBS2, ViuTV
  • Duration: 1 hr. 10 min

 

Main Cast
  • Ji Chang-wook as Yoon Gyeo-ree
  • Sung Dong-il as Kang Tae-shik
  • Choi Soo-young as Seo Yeon-joo

    Supporting

    • Yang Hee-kyung as Yeom Soon-ja.
    • Gil Hae-yeon as Choi Deok-ja.
    • Yoo Soon-woong as Hwang Cha-young
    • Jeon Chae-eun as Yoo Seo-jin
    • Park Jung-pyo as Mr.Koo
    • Shin Joo-hwan as Yang Chi-hoon

     

  • ප්‍රධාන නළුවා ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. Healer K2   Melt me softly, backstreet rookie වගේ කතාංගවලින් වගේම මෑතකාලයේ අපි අතරට ආව Sound of magic කතාවෙ ප්‍රධාන චරිතයට පණ පෙව්වේ Ji Chang Wook.

     

  • Tell me what you saw, So I married anti-fan, run on කතාංග වලින් අපි අතරට ආව sooyoung ඔයාලට නුහුරු චරිතයක් නෙවේනෙ. 

    Hospital playlist, Sisyphus, Jirisan, ghost doctor, Legend of the blue sea, hwarang වගේ ප්‍රසිද්ධම කතා ගොන්නක රංගනයෙන් දායක වුන Sung Dong-il එහෙමත් ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා.
     වූරි කියන සත්කාරක රෝහලක් වටා තමයි මේ කතාව ගොඩ නැගෙන්නෙ. එතන ඉන්න මරණයට ලං වුන රෝගීන්ගෙ අවසාන ප්‍රාර්ථනාවන් “ජෙනී” කියන කණ්ඩායම ඉෂ්ට කරනවා. හැඟුම්බර ආදරණීය කතාවක් කියලත් කියන්න පුලුවන්. එහෙනම් ඔයාලත් මේ කතාව බලන්නකෝ..

            මම උචිනි පෙරේරා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


548
Total Subtitles

2 comments

  1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  2. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login