Ibbani Tabbida Ileyal (2024) Sinhala Subtitles
Ibbani Tabbida Ileyal (2024) Sinhala Subtitles
7.5

Ibbani Tabbida Ileyal (2024) Sinhala Subtitles | “ ආදරය වේදනාවක්ද? ” | සිංහල උපසිරැසි සමඟ

(Ibbani Tabbida Ileyal (2024) Sinhala Subtitles) (Ibbani Tabbida Ileyal (2024) Sinhala Subtitle) (Ibbani Tabbida Ileyal (2024) Sinhala Sub)

සුභ නත්තලක් වේවා හැමෝටම!

ඔන්න තවත් ආදරේ ගැන කතා කරන ලස්සන ෆිලුමකට උපසිරැසි අරගෙනයි මං අද ආවේ..

කන්නඩ භාෂාවෙන් නිකුත් වුන මේ චිත්‍රපටය අයත් වෙන්නෙ Romance කියන genre එකට වගේම මේක ටිකක් emotional ස්ටෝරි එකක්. 🥺❤️

මේක නිකුත් වෙලා තියෙන්නේ නම් 2024 අවුරුද්දේ..ඒත් ගොඩක් ලස්සන කතා තේමාවක්‌ යටතේ දිව යන මේ ෆිලුම මනස රිලැක්ස් එකේ තියාගෙන බලන්න පුළුවන් ෆිලුමක් ❤️

අධ්‍යක්ෂණය – Chandrajith Belliappa
රංගනය
Vihan Gowda – සිද්ධාර්ත් ලෙසින්
Ankita Amar – අනාහිතා ලෙසින්
Mayuri Nataraja – රාධා ලෙසින්

කතාව පැත්තට ගියොත්,

සිද්ධාර්ත් නොහොත් සිද්ගේ කසාදෙන් තමයි කතාව පටන් ගන්නෙ.. හැබැයි සිද් මේ විවාහය කරන්නේ අකමැත්තෙන්.. ඉතින් විවාහය අතරතුර ඔහු මේකට අකමැති කියලා කියනවා.. ඒකට හේතුව තමයි ඔහුගේ විශ්ව විද්‍යාල කාලේ ඒක පාර්ශවිකව ආදරේ කරපු ගෑණු ළමයා, අනාහිතා.. ප්‍රශ්නේ තමයි අනාහිතා සිද් එක්ක මේ වෙනකොට කිසිම ඇයි හොදයියක් නෑ 🥲 අනාහිතා කොහේ ඉන්නවද කියලා සිද් දන්නෙත් නෑ.. ඉතින් සිද් යනවා අනාහිතාව හොයාගෙන.. බොහොම අමාරුවෙන් ගෙදර හොයාගෙන, ගේ ලගට ගිහින් කතා කරාම දොර අරින්නේ අනාහිතා.. එතකොට අනාහිතාව දකින සිද් දකින්නේ කවමදාවත් නොහිතපු දෙයක් 🙂

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


164
Total Subtitles

2 comments

  1. සබ්එකට තෑන්ක්ස් ශානා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login