I Know Exactly How You Die (2026) Sinhala Subtitles
I Know Exactly How You Die (2026) Sinhala Subtitles
5

I Know Exactly How You Die (2026) Sinhala Subtitles | “ කලින් දකින මරණය ” | සිංහල උපසිරැසි සමඟ

(I Know Exactly How You Die (2026) Sinhala Subtitles) (I Know Exactly How You Die (2026) Sinhala Subtitle) (I Know Exactly How You Die (2026) Sinhala Sub)

ෆිල්ම් එකේ නම ඇහුවමම පොඩි ගැස්මක් එනවා නේද? මේක Psychological Thriller සහ Horror පැත්තට බර අමුතුම විදියේ අඳුරු කතාවක්. හිතලා බලන්නකෝ තමන්ගේ වටේ ඉන්න අය මැරෙන්නේ කොහොමද, කවදද, කොතැනදිද කියලා හරියටම කලින් දකින්න පුළුවන් කෙනෙක්ට කොහොම හැඟීමක් දැනෙනවා ඇද්ද කියලා.

අන්න ඒ වගේ අසාමාන්‍ය, ඒ වගේම බයානක හැකියාවක් තියෙන කෙනෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. තමන් දකින ඒ දරුණු මරණ වළක්වන්න එයා උත්සාහ කරද්දී වෙන දේවල් සහ ඒකෙන් එයාගේ මානසිකත්වයට වෙන බලපෑම මේකෙන් පෙන්වනවා. ඊළඟට මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරි තරමට කුතුහලයෙන් පිරුණු, ඇඟ හිරිවැටෙන ෆිල්ම් එකක් තමයි මේක.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිම්නදී ගෙහංසා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිම්නදී ගෙහංසා

July 9, 2026


7
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login