Supergirl (2026) Sinhala Subtitles
Supergirl (2026) Sinhala Subtitles
6.1
5.3

Supergirl (2026) Sinhala Subtitles | “ 21 වෙනි උපන්දිනය ” | සිංහල උපසිරැසි සමඟ

(Supergirl (2026) Sinhala Subtitles) (Supergirl (2026) Sinhala Subtitle) (Supergirl (2026) Sinhala Sub)

කොහොමද අපේ සිනෙරූ යාලුවෝ හැමෝටම මං අද අරන් ආවේ 2026 ආපු Supergirl චිත්‍රපටය වැඩි කතා නැතුව අපි චිත්‍රපටය ගැන විස්තර බලමු

තිරගත උන දිනය-2026 ජූනි 26
ධාවන කාලය-පැය 1 යි මිනිත්තු 48
අධ්‍යක්ෂණය: Craig Gillespie
තිර රචනය: Ana Nogueira

මේකේ රගපාන චරිත ගැන කතා කලොත්-

Milly Alcock – Kara Zor-El / Supergirl ලෙස (“House of the Dragon” එකෙන් ප්‍රසිද්ධ වුණු එයා, මේකෙදි සාම්ප්‍රදායික සුපිරි වීරවරියකට වඩා වෙනස්, ටිකක් රළු, අඳුරු අතීතයකින් බැටකාපු, හැබැයි හොඳට සටන් කරන්න පුළුවන් සුපර්ගර්ල් කෙනෙක් විදිහට රංගනයක් දෙනවා.)


Eve Ridley – Ruthye Marye Knoll(සුපර්ගර්ල්ගේ අභ්‍යවකාශ චාරිකාවට එකතු වෙන පොඩි ගැහැණු ළමයාගේ චරිතෙට ඉන්නේ මෙයා.)

Matthias Schoenaerts – Krem of the Yellow Hills
(කතාවේ ප්‍රධාන දුෂ්ට චරිතය රඟපාන්නේ මෙයා තමයි)

Jason Momoa – Lobo(DC ලෝකයේ පට්ටම ජනප්‍රිය අභ්‍යවකාශ කොල්ලකාරයෙක් වගේම බෝනස් හන්ටර් කෙනෙක් වෙන ‘ලෝබෝ’ගේ චරිතයට පණ දෙන්නේ මෙයා)

කතාව ගැන කිව්වොත්-කතාව පටන් ගන්නේ සුපර්ගර්ල් එහෙමත් නැත්නම් කාරා සෝ-එල් එයාගේ 21 වෙනි උපන්දිනේ සමරන වෙලාවෙන්. සාමාන්‍ය සුපිරිවීරයෝ වගේ නෙවෙයි, පොඩි කාලෙදීම තමන්ගේ මුළු ලෝකෙමයි පවුලෙ අයයි විනාශ වෙන හැටි ඇස් දෙකෙන්ම දැකපු කාරා ඉන්නේ පට්ට මානසික පීඩනයකින්. එයාට හිතෙන්නේ එයාගේ ජීවිතේ කිසිම අරමුණක් නැහැ කියලා ඉතින් මේ වෙලාවේ
ඈත ග්‍රහලෝකයක ජීවත් වෙන රුති කියන පොඩි ගැහැණු ළමයාගේ තාත්තව, ක්‍රෙම් කියන දරුණු, කිසිම අනුකම්පාවක් නැති සතුරෙක් මරලා දානවා තමන්ගේ තාත්තගේ මරණයට සාධාරණයක් කරගන්න වගේම පලිය ගන්න තීරණය කරන රුති, එයාට උදව් කරන්න කියලා ඉල්ලගෙන කාරාව හොයාගෙන එනවා කාරා උදව් කරයිද ? බලලම දැනගන්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


91
Total Subtitles

One comment

  1. sanath jayasooriya
    Cineru_users

    supiri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login