කස්ටිය කොහොමද…
අද අනේමන්දා තව මොකක් හරි සබක් දාන්නම ඕනේ කියලා හිතුනා… මොකක්ද දෙන්නේ කියලා හිත හිත ඉන්නකොට මම බලපු ටිකක් පරණ පොඩි Short Film එකක් සෙට් උනා ” I HATE YOU I LOVE YOU ” මේකත් YouTube එකක් තමයි ” Madboys ” කියන චැනල් එකේ එයාලා කරපු පොඩි සීරියස් එකක් තමයි මේක.ඒ කතා වලින් මට හිතට අල්ලපු සහ මාර විදිහට වයිරල් ගියපු Short Film එකක් තමයි මේක.. දැනට YouTube වල මිලියන 4.7කට අදික නැරඹුම් වාර ගානක් මේ Short Film එක ලබාගන්න සමත් වෙලා තියෙනවා.. ( මේ Short Film එකේ කෑලි කොච්චර WhatsApp Status ගිහින් තියෙනවද.. ඒ තරම් දෙමල කොල්ලෝ කෙල්ලෝ අතරේ මේක පිස්සුවක් උන කතාවක් ) කතාවේ අධ්යක්ෂණය , රඟපාන අය ගැන විස්තර මම මේකේ කියන්නේ නැහැ.. ඒවා වීඩියෝ එක අවසානේ එයාලා කියනවා.. මම ඒකත් පරිවර්තනය කරා..
හරි කතාව ගැන ලාවට කියන්නම්.. අපි ආදරේ කරනකොට අපි අතරේ සුළු සුළු රණ්ඩු සරුවල් ඇති වෙනවා..
ඒත් ඒ හැමදෙයක්ම පොඩි වෙලාවයි.. සමහර වෙලාවට හිතෙනවා මොකටද අපි රණ්ඩු උනේ කියලා..සැකය.. අපි ආදරේ කරන කෙනෙක් ගැන සැක කරන්නේ කේන්තියට නෙවෙයි..
ඒත් ආදරේට නේද ?
( Short Film එක ගැන මගේ කෙටි අදහසක් )
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නාරා
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
November 23, 2021
ELAMA BAN ONNA BEWA
තෑන්ක්ස් සබ් එකට
එල උදය බ්රෝ.. 😍
Supun Kaushalya එල කොල්ලා ❤️
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සබ් එක දුන්නට තෑන්ක්ස් ඒත් මේකේ chapter ගොඩක් තියෙනවනෙ tv series එකක් වගේ
Kantha_DLA ❤️
No name කොටස් තව තුනක් තියෙනවා ඒත් එකින් එක වෙනස් ස්ටෝරි මම දෙන්නම් අනිත් ඒවත් ඉක්මනටම.. බලන්න ආසයි නම් ❤️