The title of the page
House of the Dragon (2022) Sinhala Subtitles
House of the Dragon (2022) Sinhala Subtitles
9.1
85
76

House of the Dragon (2022) S01E04 Sinhala Subtitles | “පටු මුහුදේ රජතුමා” | සිංහල උපසිරැසි සමඟ

(House of the Dragon (2022) S01E04 Sinhala Subtitles) (House of the Dragon Sinhala Subtitles)

– House OF The Dragons –
Action/Adventure/Drama

Creators

Ryan J. Condal

George R.R. Martin

Series Directed by 

Miguel Sapochnik

(3 episodes, 2022)

Greg Yaitanes

(3 episodes, 2022)

Clare Kilner

(3 episodes)

Geeta Vasant Patel

(1 episode)

Series Cast (50)

Paddy Considine

King Viserys Targaryen (10 episodes, 2022)

Olivia Cooke

Alicent Hightower (10 episodes, 2022)

Emma D’Arcy

Princess Rhaenyra Targaryen (10 episodes, 2022)

Matt Smith

Prince Daemon Targaryen (10 episodes, 2022)

Steve Toussaint

Lord Corlys Velaryon / The Sea Snake (10 episodes, 2022)

Eve Best

Princess Rhaenys Velaryon (10 episodes, 2022)

Rhys Ifans

Otto Hightower (10 episodes, 2022)

Sonoya Mizuno

Mysaria (10 episodes, 2022)

Fabien Frankel

Ser Criston Cole (10 episodes, 2022)

Milly Alcock

Princess Rhaenyra Targaryen (Young) (10 episodes, 2022)

Emily Carey

Alicent Hightower (Young) (10 episodes, 2022)

Ryan Corr

Ser Harwin ‘Breakbones’ Strong (10 episodes, 2022)

Jefferson Hall

Lord Jason Lannister / Tyland Lannister (10 episodes, 2022)

David Horovitch

Grand Maester Mellos (10 episodes, 2022)

Graham McTavish

Ser Harrold Westerling (10 episodes, 2022)

Matthew Needham

Larys Strong (10 episodes, 2022)

Bill Paterson

Lord Lyman Beesbury (10 episodes, 2022)

Gavin Spokes

Lord Lyonel Strong (10 episodes, 2022)

Alexis Raben

Talya (5 episodes, 2022)

Anthony Flanagan

Ser Steffon Darklyn (3 episodes, 2022)

Kathryn Delaney

Wet Nurse (3 episodes)

Alana Ramsey

Lady Lynesse Hightower (2 episodes, 2022)

Nina Barker-Francis

Jayne (2 episodes)

Haqi Ali

Maester Kelvyn (2 episodes)

Bijan Daneshmand

High Priest (2 episodes)

Rosie Ede

Older Midwife (2 episodes)

Tom Glynn-Carney

Aegon Targaryen (1 episode, 2022)

Ewan Mitchell

Aemond Targaryen (1 episode, 2022)

John Macmillan

Ser Laenor Velaryon (1 episode, 2022)

Bethany Antonia

Baela Targaryen (1 episode, 2022)

Michael Carter

Jaehaerys Targaryen (1 episode, 2022)

Savannah Steyn

Lady Laena Velayron (1 episode, 2022)

Phia Saban

Helaena Targaryen (1 episode, 2022)

Harry Collett

Jacaerys Velaryon (1 episode, 2022)

David Hounslow

Lord Rickon Stark (1 episode, 2022)

Wil Johnson

Ser Vaemond Velaryon (1 episode, 2022)

Hannah Flynn

Dancer (1 episode, 2022)

Frankie Wilson

Captain Randyll Barret (1 episode, 2022)

Phoebe Campbell

Rhaena Targaryen (1 episode, 2022)

Tony Woodhead

Ser Lymond Mallister (1 episode, 2022)

Chris Jarman

Triarchy Lieutenant (1 episode, 2022)

Theo Nate

Ser Laenor Velaryon (Young) (1 episode, 2022)

Afolabi Alli

Dragonkeeper Acolyte (1 episode)

Maddie Evans

Dyana (1 episode)

Anna-Marie Sullivan

Dancer (1 episode)

Martin Portlock

Ottos servant (1 episode)

James Berkery

Dancer (1 episode)

Anna Sari

Dragonkeeper Acolyte (1 episode)

Rui M Tomas

Targaryen retainer (uncredited) (1 episode)

Robert McCrea

Kings Guard (uncredited) (1 episode)

ගොඩක් දෙනෙක් බලන් හිටපු,Release වෙනකම් ඇඟිලි ගැන ගැන හිටපු,එතෙක් මෙතෙක් ඉතිහාසයයේ Most Awating Serious එකක් නිකුත් වෙන දිනයටත් කලින් හදිසියේම Leak උනාම..කොහොම හැඟීමක්ද දැනෙන්නෙ.ඔයාට දැනෙන දේම තමයි මටත් දැනෙන්නෙ.ඉතින් Subtitles දෙනකම් ඉවසන් හිටපු හැමෝටම ස්තූතියි.අනපේක්ෂිත ලෙස HOD Release උන හින්දා තියෙන කාර්‍යබහුලත්වය හමුවේ අපි ඔබ වෙනුවෙන් ඉඩක් වෙන් කරගත්තා සිංහල උපසිරසිය ලබා දීමට..

House OF The Dragons කියන්නෙ..GOT වල කාලසීමාවට සෑහෙන කලින් කාලයක් පදනම් කරගෙන නිකුත්වෙච්ච කතාමාලාවක්.ඒ කියන්නෙ Game OF Throne කතාමාලාවේ සිදුවීම් වලට අවුරුදු 200 කලින් කාලය පදනම් කරගෙන තමා The House OF Dragons කතාමාලාව එලිදක්වල තියෙන්නෙ..මං හිතනවා මේ වෙද්දි ගොඩක් අය Game Of Thrones නරඹල ඇති කියල.ඒ ගැන මෙතන කතාකරන්න යන්නෑ අනවශ්‍ය විදිහට ලිපිය දික් වෙන හින්දා.මේ ලිපිය ලියන මොහොත වෙද්දි තාම මාත් එපිය බලලනෑ.ඒ හින්දා වැඩිය ඒ ගැන කතාකරන්න යන්නෑ.උපරිම කුතුහලය සහිතව බලන්න ඕන කතාමාලාවක් හින්දා
අපි පසුබිම් කතාව ගැන බලමු..

ජෝර්ජ්.R.R මාටිං විසින් රචිත Fire & Blood පොත ප්‍රස්තෘතය කරගෙන කරගෙන තමයි The House OF Dragon කතාමාලාව නිර්මාණය වෙන්නෙ.ඒ කියන්නෙ අපිට මේ කතාමාලාව තුල ටාගේරියන් වංශයේ ආරම්භය දැකගත හැකි..😳ඔව් ඔයාලට හිතෙන දේම තමා මටත් හිතෙන්නෙ.⚠️️මකරු⚠️️
අන්තර්ජාලයෙ සඳහන් වන ආකාරයට අපිට මේ සම්පූර්ණ කතාමාලාව තුල මකරුන් 17 දෙනෙක් 😱 දැකගන්න පුලුවන්..(The House Of Dragons Season 4 දක්වා දැනටමත් Renew වෙලා ඉවරයි.)

ටාර්ගේරියන් රාජවංශය එහි බලයේ ප්‍රමුඛස්ථානයේ ඉන්න කාලෙ ඔවුන් යටතේ මකරුන් 15කට වඩා වැඩි ප්‍රමාණයක් ඉඳල තියෙනවා.කොච්චර ලොකු අධිරාජ්‍යයක් උනත් Targaryens වරුන්ගේ අධිරාජ්‍යයත් බිඳවැටුණා. ඔවුන්ගේ මන්දගාමී බිඳවැටීම ආරම්භ වෙන්නේ Game of Thrones හි සිදුවීම් වලට වසර 193 කට පමණ පෙර, Viserys Targaryen රජු සිය දියණිය Rhaenyra යකඩ සිංහාසනයේ උරුමක්කාරයා ලෙස නම් කරමින් සියවසක සම්ප්‍රදාය බිඳ දැමූ මොහොතේ.නමුත් විසේරිස් විසින් පුතෙකුට උපත ලබාදෙනවා.ඒත් මේ වෙනකොට Rhaenyra Targaryen යකඩ සිංහාසනයේ උරුමකරු විදිහට නම් කරල තිබ්බත් සිංහාසනයේ නියම උරුම වෙන්නෙ Viserys Targaryen රජුගේ පුතා.ඔන්න ඔය විදිහට පළමු බිඳවැටීම Viserys Targaryen රජුගේ පවුල ඇතුලෙන් ආරම්භවෙනවා.

සම්පූර්ණ කතාමාලවටම උපසිරසි ලබාදෙනවා අනිවාර්යයෙන්.ඒ හින්ද ඒ ගැනත් ඉවසා වදාරන්න කියල ඉල්ලා සිටිමින් මම සමුගන්නවා.

ලිපි සැකසුම :- දුලාන් රන්දික

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

9 comments

  1. SUPIRIYK THAMAI BRO ENKIM BLN HITIYE

  2. Thanks Sago.. Enakam Balan hitiye

    • ලොකු උදවුවක් මචං උදේ ඉඳන් සැරින් සැරේ ඇවිත් බලනො sub එක දාලද කියලා

  3. උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️😍

  4. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  5. thanks machan

  6. Nilantha Priyadarshana
    Cineru_users

    thank you very much brother

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login