The title of the page
9.1
98

Hometown Cha-Cha-Cha (2021) E11 Sinhala Subtitles | “වෙරළ අද්දර ගම්මානය” | සිංහල උපසිරැසි සමඟ

(Hometown Cha Cha Cha (2021) E11 Sinhala Subtitles)

Hometown Cha Cha Cha යනු, 2004 තිරගත වුණු Mr. Hong නම් චිත්‍රපටය ඇසුරෙන් ප්‍රති නිර්මාණය කළ දකුණු කොරියානු ටෙලි කතා මාලාවකී. මෙම ටෙලි කතා මාලාව අධ්‍යක්ෂණය කරන ලද්දේ Yoo Je Won නම් අධ්‍යක්ෂවරයා විසිනී. ඔහු The king: Etenerl Monarch, Hi Bye, Mama! Oh My Ghostess වැනි ප්‍රේක්ෂක හදවත් වසඟට ගත් ටෙලි කතා මාලාද අධ්‍යක්ෂණය කර ඇත. තවද මෙම කතා මාලාව රචනා කර ඇත්තේ Shin Ha Eun නම් ලේඛිකාව විසිනී. Comedy, Romance, Life යන ප්‍රද්හේද වලට අයත් හා කොටස් 16කින් යුත් මෙම කතා මාලාව 2021 අගෝස්තු 28 වනදා සිට සෑම සෙනසුරාදාකම හා ඉරිදාවකම දකුණු කොරියාවේ tvN නාලිකාව හරහා විකාශනය වේ.

*සාරංශය*

Hometown Cha Cha Cha කතා මාලාවේ එන Yoon Hye Jin නගරයේ ජීවත් වන දන්‍ත වෛද්‍යවරියක් වන අතර Hong Doo Shik මුහුදු වෙරලේ ගැමියෙකු වශයෙන් ජීවත් වේ. Yoon Hye Jin විවිධ බාධක වලින් පසුව ඇය මුහුදු වෙරලේ පිහිටි Gongjin ගම්මානයට යන අතර එහිදී ඇයට Hong Doo Shik ව මුණ ගැසෙයි. Yoon Hye Jin, Hong Doo Shikව හමු වීමෙන් පසු ඇය, ඔහු පිළිබඳ කුතුහලයෙන් පසුවෙයි..

*චරිත*

_Hong Doo Shik (Main Male Leade)_

ප්‍රදේශවාසින් මොහුව හදුන්වන්නේ මුලාදෑනි Hong ලෙසයි. මොහු විවිධ රැකියාවල නියැලෙන නමුත් මොහු නිල වශයෙන් රැකියා විරහිතය. Gongjin වල සිටින ඕනෑම අයෙකුට ඕනෑම ගැටලුවකදී උදව් කරන ඔහු සෑම වෘතියක් පිළිබඳ පලපුරුද්ද ඇති අමුතු රැකියාවල ප්‍රවීණයෙකි.

_Yoon Hye Jin (Main Female Lead)_

පරිපූර්ණවාදී හා අභිලාෂ්කාමී දන්ත වෛද්‍යවරියක් වන මැය, මැයගේ සිහින ජීවිතය ගත කරමින් සිටින අතර ඇගේ ජීවතය අවුල් සහගත වීමත් සමඟ ඇය Gongjin වෙන ගොස් එහි දන්ත සායනයක් ආරම්භ කරයි.

_Ji Sung Hyun (Second Male Lead)_

මොහු වැඩ කිරීමට ප්‍රිය කරන සහ විනෝදජනක පෞරුෂයක් සහිත විවිධ ප්‍රදර්ශන නිෂ්පාදය කරන අධ්‍යක්ෂකවරයෙකි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


150
Total Subtitles

11 comments

  1. උපසිරැසියට ගොඩාක් තෑන්ක්ස් සහෝ!

  2. ilaga ekath ikmanata oni.thanks bro…………..

  3. NIyamai Maru..
    Digatama demu..
    Thank You..

  4. thanks..
    elaga ekath ikmanin daaanna..

  5. Sub ekata thanx

  6. sub denakota 580 coletyth denna

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. 12 weni sub denako plese bn

  9. Visu Rajapaksha
    Cineru Family Member

    සිරාවටම කිව්වොත් මේක ලගදි ඉදලා තමා පිම්මට බලාගෙන ආවේ. සහෝදරයා ඔයාගේ කැපවීම ගැන නම් කියන්න වචන නෑ ,මේ තරම් ලයින් ගොඩක් තියෙන ඩ්‍රාමා එකක් තනියම ඉක්මනට කරගෙන යනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ කොහෙත්ම, ඉතින් ඉක්මනට ඉතුරු ටිකත් දෙයි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මගින් හැරෙන්න නම් එපා මාර ආසවෙන් මේක දැන් බලන් ආවේ මෙතනට එනකම්… ඉතුරු ටිකත් දෙමු! ජය!!!!

  10. Krishani
    Cineru_users

    Thank you 💖💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login