The title of the page

Last Man Down (2021) Sinhala Subtitles | “කවුරුවත් අහිංසක නැහැ” | සිංහල උපසිරැසි සමඟ

( Last Man Down (2021) Sinhala Subtitle ) (Last Man Down 2021 Sinhala Sub) 

අදත් ඔයාලාට අරගෙන ආවේ ලස්සන කතාවක්.. මුලදී නම් මටත් සෙට් උනේ නැහැ.. පස්සේ බලනකොට තමයි හොදයි කියලා හිතුනේ.. ඒ නිසා උපසිරැසියක් හදන්න හිතුනා,  කතාව ගැන කෙටියෙන් කියන්නම්..ජෝන් කියන්නේ ආදරය අමුතු විදිහකට නැතිවුණු කෙනක් , අමුතු විදිහක් කිව්වේ එයාගේ බිරිදව මරන්නේ එයාගෙම සහෝදරයෙක්.. ඒකට හේතුවක් තියෙනවා.. ඒක කතාවේ තියෙනවා… ඉතින් මෙයාගේ බිරිඳව මැරුවට පස්සේ මෙයා එයාලගේ සහෝදරයා ඉන්න තැනින් පැනලා එනවා..

ඇවිල්ලා  තනියම ජිවත් වෙනවා..දවසක් රෑක එක කෙල්ලක් ඇවිල්ලා මට උදව් කරන්න…මාව හංගන්න කියනවා.. මොකක්ද හේතුව කියලා එහෙනම් ඔයාලාම බලන්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

4 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. thanks sinhala sube ekata supiri film ekak.

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Rise of the Footsoldier: Origins (2021)
    The Night House (2020)
    Last Man Down (2021)

  4. Arawinda Sunimal

    thanks yaalu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login