The title of the page
3.1
46

Home Sweet Home Alone (2021) Sinhala Subtitles | “වටිනා බෝනික්කා” | සිංහල උපසිරැසි සමඟ

(Home Sweet Home Alone 2021 Sinhala Subtitles) (Home Alone 2021 Sinhala Subtitle)

හායි කොහොමද ඔයාලට මන් හිතනව හොදින් ඇති කියල ඔන්න අදත් ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලට බලන්න…එහෙනම් ෆිල්ම් එකේ ස්ටෝරිය පැත්තට යමු…

★ Director:-

★ Writers:- Mikey Day,,

★ Category:-Action,Comedy,Family

★ Release Date:- November 12, 2021

★ Country:- USA

★ Running Time:- 1h and 33min

★ IMDB Rate:- 3.5/10

ෆිල්ම් එකේ වෙන්නෙ නත්තල් දවසට කලින් දවසෙ ගෙදරක වෙන සිදු වීමක් ඒ ගෙදර බෝනික්කෙක් තිබුනා.. ඒක ඒ ගෙදරට ආපු ලමයෙක් හොරාට අරන් ගිහින්.. පස්සෙ එයාල දැන ගන්නව ඒ බෝනික්කගෙ මිල $ 20000 වෙනව කියල ඊට පස්සෙ මෙයාල ඒක ආයෙම අර ලමයගෙන් හොරාට අරන්න එන්න හදන කොට එයාලට වෙන කරදර එහෙම තමයි තියෙන්නෙ ෆිල්ම් එකේ…

එහෙනම් තව සබ් එහෙකින් හමුවෙමු..

Aruna Darshana (MR_X)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

9 comments

  1. meka podi ayata balanna puluwanda?

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Hasitha Madhushanka

    Sub eke mokakhari avulak thiyenavad?

  4. Arcane series ekatath puluwan nm sub denna. episode 06i thiyenne

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  6. thanks subtitle ekata subtitle hodata veda thawath aluth movie wala subtitle geenna good luck

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login