The title of the page
Finch (2021) Sinhala Sub
Finch (2021) Sinhala Sub
7.1
72
92

Finch (2021) Sinhala Subtitles | බඩගින්න මිනිසුන් මිනීමරුවන් කරනවා..!! | සිංහල උපසිරැසි සමඟ

(Finch 2021 Sinhala Sub) (Finch 2021 Sinhala Subtitles)

ආයුබෝවන් කියන ගමන් කට්ටියට අදත් අරගෙන ආවේ 2021 වර්ෂයේ නිකුත්වුනු ලස්සන කතාවක් . මේ කතාව directed කලේ  Miguel Sapochnik. ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ නොවැම්බර්  5 වෙනිදා, මේ ෆිල්ම් එක කොවිඩ් නිසා කිහිප වතාවක්ම රිලීස් වෙන්න පරක්කු වෙලා තියෙනවා, විනාඩි 115 යන මේ ෆිල්ම් එක ලස්සන කතාවක් තමයි අපිට පෙන්වන්නේ.

Goodyear කියන්නේ බවුවෙක් එයා පොඩි කාලේ නම් හිටියේ පොඩි ගෑනු ළමයෙක් එක්ක ඊට පස්සේ උන දෙයක් නිසා Goodyear තනියෙන් , බයෙන් ඉන්නකොට හම්බෙනවා ෆින්ච් ට හම්බෙනවා, ඉතින් මෙයාලා මෙයාලගේ පාඩුවේ ජිවත් වෙනවා , එත් ලෝකයේ තියෙන තත්වය නිසා කෑම බින එහෙම සැහෙන සහෙනම අඩුයි, ලෝකයට මොකද වෙලා තියෙන්නේ කියලා ඔයකට මේකෙන් බලාගන්න පුළුවන් වෙයි. දවසක් මෙයට හිතනවා මෙයා නැති උනාම මේ බවුවාව බලාගන්නේ කවුද කියලා ඒ නිසා මෙයා හදනවා මානවරූපී රෝබෝවරයෙක් එයාව හදලා ටෙස්ට් කර කර ඉන්න කොට කරන්ට් එක යනවා එක හදන්න නම් ෆින්ච් යන්න ඕනේ, ඉතින් එයා එක හදන කොට හුළගේ වේගය සැහෙන වැඩිවීමක් තියෙනවා කියලා පේනවා .

හොදට වටේ පිටේ බලනකොට සැහෙන ලොකු කුණාටුවක් එක ගැන විස්තර බලන්න ෆින්ච් අර අලුතෙන් හදපු රොබෝ වරයා කාලගුණ දත්ත එක්ක සම්බන්ද කරනවා.එයා කියන දේ තමයි මේක දවස් 40 තියෙනවා , ඉතින් දවස් 40 මෙතන හිටියොත් මෙයාලා ඔක්කොටම මැරෙන්න වෙන්නේ… ඊට පස්සේ මොකද වෙන්නේ කියලා කතාවෙන්ම බලමු 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

5 comments

  1. Sub ekata godak thank you .
    Budusaranai

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  4. Thanks Brother

  5. “The last Duel 2021” film ekatath ඉක්මනට subtitles ඕන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login