The title of the page
Highway (2022) Sinhala Subtitles
Highway (2022) Sinhala Subtitles
3.8
53

Highway (2022) Sinhala Subtitles | “මනෝ ව්‍යාධිකයා” | සිංහල උපසිරැසි සමඟ

(Highway (2022) Sinhala Subtitles) (Highway Telugu Movie Sinhala Subtitles) (Highway Sinhala Sub) (Highway Sinhala Subtitles) (Highway Telugu Movie Sinhala Sub)
කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මම මගේ දෙවෙනි සබ් එකත් අරගෙන ඉක්මනට ආවා..
එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මේකේ ප්‍රධාන චරිතය රගපාන්නේ අපි කවුරුත් දන්න Vijaya devakonda ගේ සහෝදරයා වන Anand devakonda..මේකේ කතාව තියෙන්නේ කාන්තාවන් ඝාතනය කරන මනෝ ඝාතකයෙක් ගැන..විෂ්ණු සහ තුලසි තමයි මේකේ ප්‍රධාන චරිත දෙක වෙන්නේ..ඉතින් කව්ද මේ මනෝ ව්‍යාධිකයා ? ඇයි මෙයා මෙහෙම කාන්‍තාවන් ඝාතනය කරන්නේ ? විෂ්ණු සහ තුලසි මොහුට මැදි වෙන්නේ කොහොමද ?
මේ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම එහෙනම් ෆිල්ම් එක බලන්න..
තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම්..හැමෝටම බුදු සරණයි..
ඔයාලා කැමති තාම සබ් දීපු නැති ෆිල්ම් තියෙනවනම් request කරගෙන යන්න..පුළුවන් විදියට දෙන්න බලන්නම්..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


22
Total Subtitles

10 comments

  1. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට
    Atharva (2023)

  2. බොහොම ස්තුතියි නියම වැඩක්

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. dhokha round d corner (hindi) 2022
    freddy (hindi) 2022
    partner (tamil) 2023
    freddy (hindi) 2023
    ravana kottam 2023
    paayum oli nee yenakku (tamil) 2023
    farhana (tamil) 2023
    haunted mansion (english) 2023

    SRT witharakma denna puluwan nam hodaiiii

  5. Achintha
    Cineru_users

    Online balanna beheni aka film akak vath kohomada balanne

    • Anjula Umesh
      Cineru Family Member

      සයිට් එකට ලොග් වෙලා ඉන්න Login කියන තැනින්..

  6. Animal 2023 film eke sub dennko

  7. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login