The title of the page
High Heat (2022) Sinhala Subtitles
High Heat (2022) Sinhala Subtitles
6.1
92

High Heat (2022) Sinhala Subtitles | එක් රැයක අවන්හල් මෙහෙයුම | සිංහල උපසිරැසි සමඟ

(High Heat (2022) Sinhala Subtitles) (High Heat (2022) Sinhala Sub)

High heat කියන්නෙ 2022 දෙසැම්බර් 16 නිකුත් කරපු Adventure , comedy කාන්ඩයට අයත් Film එකක්. Zach Golden අද්‍යක්ශනයෙන් Olga Kurylenko හා Don Johnson රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටය ට imdb 4.7 වගේම කුනු තක්කාලි 55 හම්බවෙලා තියනව.

කතාව මෙහෙමයි. ආතල් එකේ ඉන්න කපල් එකක් අවන්හලක් විවෘත කරන්ව. පලවෙනි රැයින්ම හොද ආදායමක් ගන්න අතරෙ නොහිතපු විදිහට මෙයාලගෙ පරන කෝන්තර පස්සෙන් එන්න ගන්නව. මහත්තය පරන සීන් එකකට වාඩුව ගන්න පාතාලෙ සෙට් එකක් බහිනව අවන්හල ගිනිතියන්න. ඉතිං මේකට මේ දෙන්න මුහුන දෙන විදිහ තමා මේ චිත්‍රපටයේ තියෙන්නෙ. ආතල් එකේ බලන්න පුලුවන් කතාවක්. එහෙනං තව සබකින් සෙට් වෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි දර්ශන සොයුර ….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ” සිනෙරු ”  කොල්ලො කෙල්ලො සෙට් එකට පැලෙන්න ආදරෙයි ……!!!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      sorry ………….

      ගොඩක්ම ස්තූතියි සුලක්ශන සොයුර ….

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Thank You for Sub…..

    Poker Face & Amsterdam Films 2 ka tath puluwan nam sub hadala denna…

    Thanks again.

  4. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login