The title of the page
Hidden Strike (2023) Sinhala Subtitles
Hidden Strike (2023) Sinhala Subtitles
5.6
91

Hidden Strike (2023) Sinhala Subtitles | විශාලතම ඉන්ධන කොල්ලය | සිංහල උපසිරැසි සමඟ

(Hidden Strike (2023) Sinhala Subtitles) (Hidden Strike (2023) Sinhala Sub) (Hidden Strike Sinhala Subtitles)

ඔන්න අදත් උණු උණුවෙ අලුත්ම ෆිල්ම් එකක් අරගෙන තමා ආවෙ. ගොඩක් අය බලාගෙන හිටපු කතාවක් කිව්වොත් මම වැරදි නෑ. මොකද මේකෙ රගපාන්නෙ Action Legend කෙනෙක් වෙන ජැකී එක්ක ජෝන් සීනා. මේ ෆිල්ම් එක Thriller / Mystery කාන්ඩෙට තමා අයිති වෙන්නෙ.2023 ජුලි 6 නිකුත් කරපු මේ චිත්‍රපටය IMDb 5.5/10 වගේම කුනු තක්කාලි 93% ක් අරගෙන තියනවා. Pilou Asbaek , Gong jun , Zhenwei wang , chunrui ma , Jiang Wenli සෙසු චරිත වලට දායක වෙනවා. චිත්‍රපටයේ දෙබස් English, chinese , French භාශා 3 කින්  යුක්තයි.

ඉන්ධන පිරිපහදුවක සේවකයින් පිරිසකට වුන ප්‍රහාර මාලාවක් නිසා ඔවුන්ව ආරක්ශිත ස්ථානයකට අරගෙන යන්න ස්වේච්ඡා භට කණ්ඩායමක් ඉදිරිපත් වෙනවා. මේ පිරිසට යන්න තියෙන්නෙ භයානක මාර්ගයකින්. බස් එකොළහක් යොදාගත්ත මේ ගමනෙදි බස් දෙකක් වෙන කල්ලියක් පැහැරගන්නවා. ඇත්තටම කවුද මේ කල්ලිය…. මොකටද එයාලා මේ බස් දෙක පැහැර ගන්න ඇත්තෙ… ඒක දැනගන්න Hidden strike බලන්නම වෙනවා.
එහෙනං තවත් උපසිරසකින් හම්බවෙමු!!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

13 comments

  1. හේමන්ත

    ස්තුතියි සුලක්ඛන….
    ස්තුතියි සිනෙරූ..
    ජයවේවා…

  2. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුලක්ශන ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. Thank you Bro

  5. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  6. Thanks Brother…😍😍😍

  7. Thank you..

  8. Thank u subtitles akata

  9. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි
    ජයවේවා

  10. Sameera Madusanka

    pubg ground zero 2021 අනේ මේ පිල්ම් එකේ සබ් එක හදලා දාන්නකෝ

  11. Thnx bro…great job…good luck…

  12. Sub එක්ක බලන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් කියන්නකෝ plz…
    0740504303 telegram inna number eka…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login