The title of the page
Her Bucket List S01 Sinhala Subtitle
6

Her Bucket List (2021) S01 Sinhala Subtitles | “බකට් ලිස්ට් එක….” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 그녀의 버킷리스트
Also Known As: Geunyeoui Beokisliseuteu , Geunyeoui Beokisriseuteu , That Woman’s Bucket List
Screenwriter & Director: Hwang Gyung Sung

Genres: Comedy, Romance, Drama
Tags: Web Series, Best Friends’ Relationship, Singer Male Lead, Miniseries, Death, Adapted From A Webtoon, Friendship 
Country: South Korea
Type: Drama
Episodes: 10
Aired: Dec 31, 2021
Aired On: Friday
Original Network: Daum Kakao TV
Duration: 20 min.
කාලෙකට කලින් මේ ඩ්‍රාමා එකට සබ් කරන්න ගත්තත් ඔන්ගොයින් ඩ්‍රාමා එක්ක කරගන්න බැරි වුන නිසා තමයි මේකට සබ් හදන්න පරක්කු වුනේ.. Her Bucket List කියන්නෙ 2021 විකාශය වුන විනාඩි 20-25ක් අතර ධාවනකාලයක් තියෙන කතාමාලාවක්. දවසින් උනත් බලලා ඉවරයක් කරන්න පුලුවන්. මේ කතාවෙ ඉන්නවා රා රී කියලා ගෑණු ළමයෙක්.. එයා ආදරය කරන කෙනා අනතුරකින් මැරුනා කියලා එයා දැනගන්නවා. එයාගෙ මනසට ඒක තදින්ම බලපානවා. ඔන්න ඔය අතරදි තමා එයාට පා(ර්)ක් එකක සිංදු කිය කිය ඉන්න හන් සොල්ව මුණ ගැහෙන්නෙ. හන් සොල් කියන්නෙ YouTube ගායකයෙක්. මිනිස්සු ඉස්සරහ සිංදු කියනකොට එයාව ඇඳගෙන වැටෙනවා. මෙතනින් එහා කියන්න යන්නෙ නෑ. ඇයි මේ කතාවට Her Bucket List කියලා නම දුන්නෙ. ඒක කතාව බලනකොට ඔයාලට තේරෙයි. 
රංගනයෙන් දායක වෙන ප්‍රධාන නළු නිළියන් හතර දෙනා ගැන කිව්වොත්…
චා රා රී ලෙස රංගනයෙන් දායක වෙන Kim So Hye..
Poetry Story, Unexpected Heroes, Society Obsessed with Love, Ambergris, Best Chicken, How to Buy a Friend,Ask Miss Shin යන කතාංගවලට රංගනයෙන් දායක වුනා.
Mr. Queen, River Where the Rises වැනි කතාංගවලින් අතිශය ජනාදරයට පත්වුන Na In Woo තමයි කං හන් සොල්ගෙ චරිතය නිරූපනය කරන්නෙ.
Lim Se Jun හා ජුන් විදිහටත් Kim Woo Rin මි ක්යුන්ග් විදිහටත් ප්‍රධාන චරිත වලින් අපිට බලාගන්න පුලුවන්.
එහෙනම් හැමෝම කතාව බලලම ඉමුකෝ..  

     මම… උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

3 comments

  1. ගොඩක් ස්තූතියි…
    blind kdrama ekatath sub denna puluwannm.
    THANKS…..

  2. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  3. plz give the movie of bucket list 2018 marathi movie

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login