The title of the page
Hellhound (2024) Sinhala Subtitles
Hellhound (2024) Sinhala Subtitles
6.2
55
70

Hellhound (2024) Sinhala Subtitles | “මිනීමැරුමක්ද? සිය දිවි නසා ගැනීමක්ද? | සිංහල උපසිරැසි සමඟ

(Hellhound (2024) Sinhala Subtitles) (Hellhound (2024) Sinhala Sub) (Hellhound Sinhala Subtitles) (Hellhound Sinhala Sub)

හෙලෝ සුභ දවසක් යාලුවෝ හැමෝටම.මේ මගේ පළවෙනි උපසිරැසිකරණය.ඉතින් ඇක්ශන් ත්‍රිලර් වලට ආස යාලුවොන්ටයි මේ කතාව.

එහෙනම් වැඩි කතා නැතුව අද ගෙනාපු සුපිරිම කතාව පැත්තටම යමු.
Hellhound කියන්නේ 2024 ජනවාරි 12 ඇමෙරිකාවෙදි රිලීස් උන සුපිරිම ඇක්ශන්,ක්‍රයිම් ත්‍රිලර් ෆිල්ම් එකක්.

louis Mandylor ප්‍රධාන චරිතය රගපාන මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

ඔන්න තායිලන්තයේදී එක කෝටිපති ව්‍යාපරිකයෙක් හදිසියේම එයාගේ තට්ටු ගානක නිවාස සන්කීර්ණයෙන් බිම වැටිලා මැරෙනවා.පොලිසිය මේක සියදිවි හානි කරගැනීමක් කියලා හිතුවාට ඒක එයාගේ දුව විශ්වාස කරන්නේ නෑ.

ඇත්තටම මේක සියදිවි හානි කරගැනීමක්ද නැත්තම් මිනීමැරුමක්ද?
මේක පිටිපස්සේ තායිලන්තයේ පාතාලයේ දාමරිකයෙක්ට සම්බන්ධයක් තියෙනවා කියලා මෙයාලා හොයන් තියෙනවා..

කොහොමහරි ඉතින් පාතාලේ ඉන්න මේ දරුණු දාමරිකයා ගැන හොයන්න භාර වෙන්නේ ලොරෙනො කියන දක්ශ කුලි ඝාතකයාට… මේ ලොරෙනො කියන්නේ කොයි වගේ කෙනෙක්ද? ව්‍යාපාරිකයාව මැරුවේ ඇයි? මේ ඝාතකයාව ලොරෙනෝ හොයාගනීද? මේ ප්‍රශ්නය විසදන්න යද්දි එයාගේ පැත්තේ ඉන්න කීදෙනෙක්ගේ ජීවිත නැතිවෙයිද? කතාවේ අන්තිමට ලොරෙනෝට මොනවගේ දෙයක් සිද්දවෙයිද…ඒක දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා.එහෙනම් කතාව අනිවාර්යයෙන් රසවිදින්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිළිණි රත්නායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිළිණි රත්නායක

March 19, 2024


13
Total Subtitles

One comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login