The title of the page
Haseen Dillruba 2021 Sinhala Sub
Haseen Dillruba 2021 Sinhala Sub
6.9
38
88

Haseen Dillruba (2021) Sinhala Subtitles | ආදරණීය සොඳුරිය | සිංහල උපසිරැසි සමඟ

(Haseen Dillruba (2021) Sinhala Subtitles)

<i>දිනේෂ් පණ්ඩිත් එයාගෙ පොත් වල ලියනවා, “අමරණීය ප්‍රේමය කියන්නෙ, පුංචි පුංචි ලේ පැල්ලම් වැටුණු ආදර කතා ලු…”</i>මෙහෙම කියන්නෙ, රාණි කාශ්‍යප්.. ඇයි එයා එහෙම කියන්නෙ….?

විදුලි ඉංජිනේරු රිෂබ් සක්සේනාගේ නිවසේ ඇතිවන පිපිරීම නිසා ඔහුගේ බිරිඳ රාණී කාශ්‍යප් මිනීමැරුම් චෝදනාවකට හසුවෙනවා. පිපිරීමෙන් ඉතිරි වන “රාණී” ලෙස සටහන් කළ රිෂබ් ගේ වම් අත, එය භයානක මිනීමැරුමක් බව ඔප්පු කරනවා. මේ සිද්ධීයෙන් පසු අතුරුදහන් වී ඇති රාණිගේ ආදරවන්තයා නීල් ත්‍රිපාඨී මෙහි කුතුහලය තවත් වැඩි කරනවා.

රිෂබ්ගේ නිවස තුළ සැබවින්ම සිදු වූයේ කුමක්ද? සැබෑ මිනීමරුවා කව්ද… මෙය සිදු වූයේ කෙසේද…..අවසානය තෙක් එය අභිරහසක් පමණයි…!! මෙම අභිරහස අවසානයේ ප්‍රේක්ෂකයා රැගෙන යන්නේ වෙනම ඉසව්වකටයි.

බොලිවුඩයේ ජනප්‍රිය චරිත ත්‍රිත්වයක් වන වික්‍රන්ත් මැසී, තාප්සී පන්නු සහ Sanam Teri Kasam චිත්‍රපටයෙන් කරලියට ආ හර්ෂ්වර්ධන් රානේ ගේ විශිෂ්ට රංගනයෙන් මෙහි ප්‍රධාන චරිත පණ ගැන්වෙනවා. විනිල් මැතීව්‍ ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන මෙම චිත්‍රපටය ආදරය,විරහව, ත්‍රාසය මෙන්ම, පළමු භාගයේ අතිශයින්ම හාස්‍යය සපිරි විශිෂ්ට නිර්මාණයක්…එහෙනම් මේ ලස්සන, වෙනස්, කුතුහලය පිරුණු කතාව රසවිඳින්න ආරාධනා කරන ගමන්,මම නවතිනවා. තවත් ලස්සන උපසිරැසියක් සමගින් සිනෙරූ තුළින් හමුවෙන්නම්… සුබ දවසක්..!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Ruvini Thakshila

    💛👍

  4. Ruvini Thakshila

    💛👍🙏

  5. Yasiru Methmina

    Thanks sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login