The title of the page
Chathur Mukham (2021) Sinhala Subtitles
Chathur Mukham (2021) Sinhala Subtitles
7.9
90

Chathur Mukham (2021) Sinhala Subtitles | ” හතරවෙනි මුහුණ ” | සිංහල උපසිරැසි සමඟ

(Chathur Mukham (2021) Sinhala Subtitles) ආයුබෝවන් හැමෝටම.අදත් අරගෙන ආවෙ ඔයාලට අලුත්ම මලයාලම් චිත්‍රපටයක්.ඉතින් මේකත් තියටර් රිලීස් කරන්න තිබිල කොවිඩ් නිසා අද උදේ තමයි Zee5 එකෙන්  ඩිජිටල් පිටපත් අන්තර්ජාලයට නිකුත් කලේ.

චිත්‍රපටයෙ නම තමයි Chathur Mukham.ඒ කියන්නෙ ” මුහුණ හතර ” කියන තේරුම. techno-horror thriller කාණ්ඩයට තමයි මේක අයත් වෙන්නේ.චිත්‍රපටය ගැන කතා කලොත් ඉන්දියානු රුපියල් කෝටි 5.5 ක වියදමක් දරලා තමා නිෂ්පාදනය කරල තියෙන්නෙ.Ranjeet Kamala Sankar, Salil Menon යන අධ්‍යක්ෂකවරු ද්විත්ව එක්කාසු වෙලා තමයි අධ්‍යක්ශණය කරල තියෙන්නෙ.
ඉතින් මලයාලම් සිනාමාවේ ලේඩි සුපර් ස්ටාර් වෙන Manju Warrier , Sunny Wayne , දෙන්න තමා ප්‍රධාන චරිත වලට රංගනයෙන් එක් වෙන්නේ.

කතාව පොඩ්ඩක් මතක් කලොත් තේජාස්විනි , ඇන්තනී කියන්නේ කොලේජ් කාලේ ඉදන් එකට හිටිය යාලුවො දෙන්නෙක්.මෙයාලා හවුලෙ සීසී ටීවී එහෙම සෙට් කරන ආයතයක් දාල තියෙන්නෙ.ඉතින් මෙයාලට ඩොක්ටර් කෙනෙක් මාර්ගයෙන් වැඩක් සෙට් වෙනව.ඔය අතරෙ තේජාස්විනි ගෙ ෆෝන් එක කැඩිල එයා අලුත් එකක් ගන්න හොයනව.ඉතින් කඩෙන් නොගෙන අඩුවට ඔන්ලයින් ගන්න කියල යාලුවත් කියන නිසා ඕඩර් කරනව.

ඔන්න එතනින් තමා අභිරහස් ප්‍රශ්න රැසක ආරම්භය ඇති වෙන්නේ.ඉතින් ඉස්සරහට මොනා වෙයිද කියල ඔයාලම බලන්න.ඉතින් හා හා පුරා කියල මගේම කියල කරපු දෙවනි  මලයාලම් සබ තමයි මේ ගනාවේ..කලින්  කරපු ” කෝල්ඩ් කේස් ”  එකට හොඳ ප්‍රතිචාර තිබුන නිසා මේකත් කලා.. මේකෙ සුලු සුලු අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න මලයාලම් සබ් වලට මම තාම අලුත් නිසා.

පරිස්සමෙන් ඉන්න හැමෝම
ඔබට ජය ! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

14 comments

  1. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට Notification එක ආපු ගමන් බාගත්තේ (මදුශාන් ප්‍රියංකර) ජයවේවා තෙරැවන් සරණයි

  2. රිද්ම R

    Black widow ඇවිල්ලා බ්‍රෝ

  3. රැග්නා - සිනමා ලෝකය (Direct Link)

    —–ස්තූතියි—–
    දිගටම කරගෙන යමු ජය ජය……..

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Lalani Maduwanthi

    බොහොම ස්තූතියි ..දෙවි පිහිටයි

  6. තෑන්ක්ස් මචන්
    සුපිරියක් තමයි දෙනකන් බලන් හිටියේ

  7. තෑන්ක්ස් මදුවා..😍😍

  8. මයිකි

    සුපිරි තමා මචො

  9. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. හේමන්ත

    ස්තුතියි පුතා….
    නියමයි. දිගටම කරගෙන යන්න.
    (තමන්ගෙ කාර්යයන් අතපසු කර නොගෙන.)

  11. 4n eken movie download karanna barida plz help

  12. meke mega video link eka ain karala. newatha upload karala denna

    • Peter Barthelot
      Cineru Family Member

      ලින්ක් රිපෝට් වෙලා ඇති. දැන් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login