The title of the page
Hard Hit (2021) Sinhala Subtitles
Hard Hit (2021) Sinhala Subtitles
6.4

Hard Hit (2021) Sinhala Subtitles | ” පළිගැනීම ” | සිංහල උපසිරැසි සමඟ

(Hard Hit (2021) Sinhala Subtitles)
කාර් එකේ සීට් එක යට බෝම්බයක් තියෙනවනම්..
නැඟිටගන්නවත් හෙල්ලෙන්නවත් බැරිනම්…
ළමයි දෙන්නත් ඉන්නෙ ඒ කාර් එක ඇතුලෙමනම්..
මේ අවුරුද්දෙ ජුනි මාසෙ 23 වෙන්දා තමයි මේ චිත්‍රපට Release කලේ. Joo woo Jin, Jin kyung, Lee Jea in මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපානවා. ඒ වගේම ඔයාලා කොයි කවුරුත් දන්න Ji Chang Wook එහෙමත් මේ චිත්‍රපටයක් කටහඬෙන් වගේම රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. 
කතාව පැත්තට ගියොත් ලී සන්ග් ක්යු එයාගෙ ළමයි දෙන්නව ඉස්කෝලෙට එක්කන් යනවා. ඒ යන අතරමඟදි එයාට දුරකතන ඇමතුමක් එනවා නොදන්න අංකයකින්. ඔන්න ඔතනින් තමා මේ කතාව පටන් ගන්නෙ.
කවුද ඒ කතා කලේ?
එහෙම කතා කරන්න හේතුව මොකක්ද?
ලී සන්ග් ක්යු කරපු වැරැද්ද මොකක්?
ඇයි මෙහෙම පළිගන්නෙ?
මේ හැමදේටම උත්තර දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා. පැය එකහාමාරකට වැඩි වුනත් කම්මැලී කමක් නැතුව බලන්න පුලුවන්.Film එක release වෙලා කාලයක් ගියත් English sub එකක් ආවේ නෑ. වෙනත් භාෂාවක සබ් එකක් english වලට පරිවර්තනය කරපු සබ් එකකින් තමා උපසිරැසි ගැන්වුනේ.අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න. සුපිරිම ෆිල්ම් එකක් කියලානම් Recommend කරන්න පුලුවන්.
මේ දවස්වල හැමෝම ගෙදරට වෙලා පරිස්සමෙන් ඉන්න. 
                             ජය !
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

17 comments

  1. Thanks akke
    Korean thriller nm ithin aniwa balanawa

  2. Aluth korean thriller series ekakuth krmu

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. බොහොම ස්තූතියි සබ් එකට

  5. Thanks sister thank you very much for your time.

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. උපසිරැසියට ගොඩාක් ස්තූතියි සිස්! තවත් කොරියන් ඩ්‍රාමා එකකටත් සබ් දෙමු!

  8. නියමයි උචිනි අක්කේ🤩❤️‍🔥🔥🔥

  9. තෑන්ක්ස් අක්කෙ

  10. කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි 🙏 ❤

  11. Thnx Akki. End game 2021 Chinese ekatath puluwannam dennako akki plz

  12. Devil judge eka nm supiri
    Thwa e wage series ekak denna puluwn welawaka
    Me filumatath thanks

  13. Sulakshana Thilakarathna

    මෙකේ trailer එක බලල එනකං බලන් හිටියේ,, බොහොම ස්තූතියි ඔබට ජය වේවා!! පුලුවන්නම් TOKYO REVENGERS 2021 MOVIE එකටත් sub එක දෙන්න

  14. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    Request:
    Ren chao xiong yong (2021) – End Game

  15. Shan Shenow
    Cineru Family Member

    බොහොම ස්තූතියි අක්කෙ ❤️🔥

  16. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  17. Thanks for the sub!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login