Happy Raj (2026) Sinhala Subtitles
Happy Raj (2026) Sinhala Subtitles
6.8
94

Happy Raj (2026) Sinhala Subtitles | “ හැපි ” | සිංහල උපසිරැසි සමඟ

(Happy Raj (2026) Sinhala Subtitles) (Happy Raj (2026) Sinhala Subtitle) (Happy Raj (2026) Sinhala Sub)

Happy raj 2026 ඉන්දියානු දෙමළ භාෂා ආදර හාස්‍ය නාට්‍ය චිත්‍රපටයක් වන අතර එය ආරම්භක මාරියා රාජා එලන්චෙසියන් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද අතර එය නිෂ්පාදනය කරනු ලැබුවේ බියෝන්ඩ් පික්චර්ස් විසිනි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජී. වී. ප්‍රකාශ් කුමාර්, අබ්බාස් (ඔහුගේ නැවත චිත්‍රපටවලට පැමිණීමේදී), ශ්‍රී ගෞරි ප්‍රියා සහ ජෝර්ජ් මේරියන් ය.

මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි හැපි කියන්නේ.හැපි ගමක හැදී වැඩෙන ගුරුවරයෙක්ගේ පුතෙක්.ඔහු කුඩා කාලයේදී පියා සමග ලගින්ම හිටියත් වයසින් හැදී වැඩෙත්ම පියාගෙන දුරස් වෙනවා.ඒ යහළුවන් ඔහුට විහිළු කරනවා තාත්තා සැර ගුරුවරයෙක් නිසා.හැපි පාසල් යන කාලයේදී පටන්ම ගැණු ලමයින් සමග ආදරය කරන්න හැදුවත් ඔහුගේ පියා මේ හැම කෙනෙක්ටම එක එක විදිහට දඩුවම් කරනවා.මේ නිසා කිසිම කෙනෙක් ඔහු සමග ආදරය කරන්න එකග වෙන්නේ නෑ.

මේ ගැන හිතලා ඔහු ගමෙන් පිට වෙලා ගැණු ලමයෙක් හොයාගන්න තීරණය කරනවා.හැපි බැංගලෝර්වල සමාගමක රැකියාවකට යනවා.මේ සමාගමට අලුතින් කණඩායම් නායිකාවක් විදිහට කාව්‍යා බැදෙනවා.හැපිගේ හිත ඇයට බැදෙනවා.මේ විදිහටයි හැපිගේ ආදර කතාව පටන් ගන්නේ.

හැපි අවසානයේ කාව්‍යා සමඟ ආදරයෙන් බැඳෙන අතර, ඇය ඔහුට සැබවින්ම ආදරය කරයි.
නමුත් ඇයට එක් කොන්දේසියක් ඇත: ඔවුන්ගේ පවුල් හමුවී විවාහයට එකඟ විය යුතුය.
මෙය පවුල් අතර විශාල ගැටුමකට මග පාදයි:
හැපිගේ සාම්ප්‍රදායික, අමුතු පියා 🆚 කාවියාගේ නූතන, NRI පියා (රජිව්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


51
Total Subtitles

3 comments

  1. Buddhika laKMal

    සබ්එකට ස්තූතියි සිස්

  2. Shavindu D Pabasara
    Cineru_users

    Sub eka nane

  3. Thushantha Harsha

    ෆිල්ම් එක පට්ට සබ් එකට ගොඩක් ස්තුති 🥰

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login