The title of the page
7.6
80
76

Hanna (2021) Complete Season 03 Sinhala Subtitles | “සියල්ලෙහිම අවසානය”| සිංහල උපසිරැසි සමඟ

(Hanna (2021) Complete Season 03 Sinhala Subtitles) (Hanna Season 03 Sinhala Subtitles)

Hanna කියන්නෙ ඇමේසන් ප්‍රයිම් වීඩියෝ වලට ඒ නමින්ම 2011 වසරේ නිකුත් වුණු චිත්‍රපටය පාදක කරගෙන නිර්මාණය වුණු ක්‍රියාදාම රූපවාහිනී කතා මාලාවක්. මේ කතා මාලාව ඩේවිඩ් ෆාර් විසින් නිර්මාණය කර ඇති අතර Esme Creed-Miles සහ Mireille Enos රංගනයෙන් දායක වෙනවා. පළමු කතා මාලාව 2019 පෙබරවාරි 3 වෙනි දින  පෙරදසුනක් විදිහට Amazon Prime Video වල එලිදැකවුනා. සම්පූර්ණ කතා අටකින් සම්පූර්ණ වුන පළවෙනි කතා මාලාව 2019 මාර්තු 29 වන දින එලිදැක්වුනා. දෙවෙනි කතා මාලාවද 2020 ජූලි 3 වන දින එලිදැක්වුනා. 2020 ජූලි වෙනකොට තුන්වෙනි,ඒ කියන්නෙ හැනා කතා මාලාවේ අවසානය අලුත් කරා.මේ කතා මාලාව 2021 නොවැම්බර් 24 වන දින සිට තිරගත වෙන්න පටන් ගත්තා,

ඉතිං මේ තුන්වෙනි කතා මාලාව විග්ලර් එක්ක තමයි පටන් ගන්නෙ.මොකද මන් එහෙම කියන්නෙ දෙවෙනි කතා මාලාව ඉවර වෙනකොට විග්ලර් කියලා කෙනෙක් නැතිවෙනවා..

එයා මේක පටන් ගන්නෙ මේ සංවිධානෙ පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා හරියටම දැනගෙන.විග්ලර්ට ඝාතනය කරන්න ඕන අයගෙ ලිස්ට් එකකුත් හම්බෙනවා.ඉතිං මෙයා මුලින්ම යන්නෙ ලිස්ට් එකේ ඉන්න CIA විශ්ලේෂ්කයා ලගට.මෙයා තව කම්පියුටර් ප්‍රෝග්‍රැමර් කෙනෙක් එක්ක එකතු වෙලා එක්තරා දත්ත ගබඩාවක් නිර්මාණය කරලා තියනවා.ඒක එසේ මෙසේ දත්ත ගබඩාවක් නෙවෙයි.ඉතිං ඔය අතරෙ තමා හැනයි කාර්මයිලුයි මේකට එන්නෙ.එයාලට ඕන මේකෙ ප්‍රධනියව අල්ලගන්න.මෙයාලට ඒ වැඩේ ලේසි වෙන්නෙ නෑ.කොච්චර අමාරුද කියලා ඔයාලා කතා සෙට් එක බලලම ඉන්නකො එහෙනං.ඔයාලට ජය…

මම ලහිරු උදයංග

(Hanna S03 Sinhala Subtitles) (Hanna Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

3 comments

  1. thanks bossa

  2. Thnx for the sub…. Stay close mini series ekatath sub ek one

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ්වලට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login