The title of the page
Godzilla Minus One (2023) Sinhala Subtitles
Godzilla Minus One (2023) Sinhala Subtitles
8.4
98
96

Godzilla Minus One (2023) Sinhala Subtitles | “Wada Tsumi මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

(Godzilla Minus One (2023) Sinhala Subtitles) (Godzilla Minus One (2023) Sinhala Sub) (Godzilla Minus One Sinhala Subtitles) (Godzilla Minus One Sinhala Sub)

ඔන්න ඉතින් අරගෙන ආවේ කට්ටියම ආසාවෙන් හොයපු ෆිල්ම් එකක්  චිත්‍රපටය 2023 ඔක්තෝම්බර් 18 වන දින Shinjuku Toho ගොඩනැගිල්ලේ තිරගත වෙන්න පටන් ගත්තා ,ටෝකියෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ න් තමයි අවසන් උනේ $15 million budget එකකින් තමයි මේ ෆිල්ම් එක නිර්මාණය උනේ එත් මේ ෆිල්ම් එක  $72 million උපයලා තියෙනවා.

1945 දී, දෙවන ලෝක යුද්ධයේ අවසයේ kamikaze නියමුවෙක් ඒ නියමුවාගේ නම  තමයි Kōichi Shikishima  එයා එයාගේ ගුවන් යානය  ජපන් කඳවුරක තියෙන  Odo දූපතට ගොඩබසිනවා. එයා කියන්නේ තමන්ගේ ගුවන් යානයේ ප්‍රශ්නක් තියෙනවා එක බලාගන්න ආවේ කියලා, ඇත්තම මොකක්ද එතන උනේ? කතාව පටන් ගන්නේ මෙතනින් එතනින් එහාට මන් මුකුත් කියන්නේ නැහැ , කට්ටිය ආසාවෙන් බලන්න ඉන්න කතාවක් නිසා . ඒ එක්කම මන් ගොඩක් තැන් වල උපකරණ ගැන වගේම අනිත් විස්තර දාලා ඇති. ඉතින් අඩු පාඩුවක් තියෙනවා නම් සමාවෙන්න කියන ගමන් තවත් අලුත් උපසිරෑසියකින් හම්බෙමු.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

15 comments

  1. Shan Sasanga (ශානා)
    Cineru Family Member

    සුපිරි තෑන්ක්ස්ආ බොසා ආදරෙයි..ගැන්මක් තමයි… දැන්ම බලන්න ගන්නවා 😯😯❤️❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සමිත සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Thank You!!! සමිත රමේෂ්

  4. නම Minus one උනාට one කියන එකෙන් අදහස් කරන්නෙ ෆිල්ම් එකේ 1 කොටස කියන එක නෙමෙයි සගෝ..

  5. harlan coben’s shelter menna meh series eke subtitles denna puluwn weid ?? Meh series ek 2023 awa hoda series ekak 🥺🥺

  6. web rip eka dala. update ekak dala denawada

  7. Ela.thanks brdh❤️🤙

  8. Kalana Werasekara

    Meka tamil dubbed karapu ekakda 🤔

  9. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  10. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  11. Thanks for the sub!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login