The title of the page
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitle
Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitle
6.4
83
84

Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles | “අවතාර දඩයක්කරුවන් නැවතත්…!!” | සිංහල උපසිරැසි සමඟ

(Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitles) (Ghostbusters: Frozen Empire (2024) Sinhala Subtitle) (Ghostbusters: Frozen Empire Sinhala Subtitle) (Ghostbusters Frozen Empire Sinhala Subtitle) (Ghostbusters (2024) Sinhala Subtitle) (Ghostbusters 2024 Sinhala Subtitle) (Ghostbusters Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

ඔන්න අද අරගෙන ආවේ ගොඩ දෙනෙක් බලාගෙන හිටිය ඉංග්‍රීසි චිත්‍රපටයක්..ඒ තමයි Ghostbusters: Frozen Empire (2024)

Ghostbusters: Frozen Empire (2024) - IMDb

හරි..ෆිල්ම් එක පැත්තට ආපහු හැරුණොත් මේක සිනමාශාල වලට නිකුත් වෙන්නේ 2024 මාර්තු 22..ඒ වගේම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Gil Kenan විසින්… ඉතින් මේ Gil Kenan 2021 අවුරුද්දේ නිකුත් වුණු Ghostbusters: Afterlife චිත්‍රපටයට තිර රචනයෙන් එකතු වුණා..චිත්‍රපටය ලොව පුරා බෙදාහැරීමේ කටයුතු සිද්ධ වුණේ Sony Pictures හරහා..ඉතින් ඇමරිකන් ඩොලර් මිලියන 100ක වියදමින් නිර්මාණය වුණු මේ චිත්‍රපටය ඇමරිකන් ඩොලර් 188ක ආදායමක් ලබාගන්න සමත්වෙලා තියනවා..ඒ වගේම Ghostbusters ෆිල්ම් සීරිස් එක පිළිවෙලින් මතක් කරොත්,

Ghostbusters (1984)

GHOSTBUSTERS | Sony Pictures Entertainment

Ghostbusters II (1989)

Ghostbusters II (1989) - IMDb

Ghostbusters (2016)

Ghostbusters (2016) - IMDb

Ghostbusters: Afterlife (2021)

Ghostbusters: Afterlife (2021) - IMDb

Ghostbusters: Frozen Empire (2024)

New 'Frozen Empire' Poster Features Every Ghostbuster

කියන චිත්‍රපට 5 මේ ෆිල්ම් සීරිස් එකට ඇතුළත් වෙනවා..රේටින්ග්ස් ගැන බැලුවොත් IMDb දර්ශකයේ 6.4/10 ක අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 83%ක අගයකුත් ගූගල් පරිශිලක මනාප 84% ක අගයකුත් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

කාස්ට් එක පැත්තට හැරුණොත් Ghostbusters පලවෙනි චිත්‍රපටයේ සහ ඊට පස්සේ මේ ෆිල්ම් සීරිස් එකට සම්බන්ධ වුණු නලු නිළියෝ රැසක් ඉන්නවා..ඒ අතරින් ෆීබීගේ චරිතයට Mckenna Grace, ගෘබර්සන්ගේ චරිතයට Paul Rudd, මෙලඩිගේ චරිතයට Emily Alyn Lind, කැලීගේ චරිතයට Carrie Coon සහ ට්‍රෙවර්ගේ චරිතයට Finn Wolfhard රංඟනයෙන් දායක වෙනවා..ඊට අමතරව Bill Murray, Ernie Hudson, Dan Aykroyd, James Acaster, Annie Potts, Kumail Nanjiani, Logan Kim වගේ සෑහෙන පිරිසක් මේ චිත්‍රපටයත් සමඟ රංඟනයෙන් එකතු වෙලා තියනවා..

ඉතින් කතාව ගැනනම් කියන්න බලාපොරොත්තු වෙන්නෑ..මොකද මේක හැමෝම ආසාවෙන් නරඹපු චිත්‍රපට මාළාවක් නිසා මම අමුතුවෙන් කතාව ගැන සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නෑ…

ඉතින් එහෙනම් චිත්‍රපටය රසවිඳලා ඔයාලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරගෙන යන්න..

තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..හැමෝටම,

බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


90
Total Subtitles

8 comments

  1. Rajatha Alahakoon

    උපසිරැසි වලට ස්තූතියි!..

  2. laKMal
    Cineru_users

    උපසිරැසියට ස්තූතියි.. ඔරිජිනල් ආපුහවම බලනවා….
    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් ඕන…..

  3. Thank you for subtitle

  4. Thanks for the sub!!!!!!!

  5. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  6. Chathura Dhananjaya

    Chucky season 3 සින්හල සබ් දෙන්න පුලුවන්ද

  7. Ghostbusters: Afterlife movie එකත් දෙන්න පුලුවන්ද? please……❤️❤️❤️❤️❤️❤️❤️

    • Anjula Umesh
      Cineru Family Member

      දීලා තියෙන්නේ..සර්ච් බාර් එකේ සර්ච් කරලා ගන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login