The title of the page
From (2023) S02E10 (END) Sinhala Subtitles
From (2023) S02E10 (END) Sinhala Subtitles
7.6
98
90

From (2023) S02E10 (END) Sinhala Subtitles | “එකමත් එක කාලෙක” | සිංහල උපසිරැසි සමඟ

“ඇමරිකාවේ ප්‍රදේශයක පාලු නගරයක්,නගරවාසීන් නගරයේ අන්තරාදායක රැයවල් ගෙවාගැනීමට වෙහෙසක් දරයි.නගරයට පැමිණෙන කිසිවෙකුටත් ආපසු පිටවිය නොහැකිය.එහෙත් භංයංකර සිදුවීම් ඔවුන් වෙලාගෙන ඇත.”

From TV series on EPIX: cancelled? season 2? - canceled + renewed TV shows - TV Series Finale

උඩ සඳහන් කරලා තියන කොටස කියවද්දිම තේරුණාද මේ කියවෙන්නේ මොන කතා මාලාව ගැනද කියලා..?? එහෙනම් ඔයත් From කතා මාලාවට ඇබ්බැහි වුණ කෙනෙක් වෙන්න ඕන..ඔන්න ඉතින් අද අරගෙන ආවේ ඒ විදියට පහුගිය අවුරුද්දේ බොහෝදෙනා අතරේ ජනප්‍රිය වුණු From කතා මාලාවේ දෙවනි කතා සමය..ඉතින් මේක නිකුත් වෙන්නේ සතියකට එක එපිසෝඩ් එක බැඟින්..ඔන්න අද මම අරගෙන ආවා දෙවනි කතා සමයේ පලවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරැසිය..

From කියන්නෙ Sci-Fi/Horror මාදිලියේ ඇමෙරිකානු කතා මාලාවක්. මේක රචනා කරලා නිර්මාණය කරලා තියෙන්නෙ John Griffin විසින්.ඒ වගේ IMDb දර්ශක‍යේ 7.6 ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ සහ ගූගල් පරිශීලක මනාප අගය පිළිවෙලින් 96% ක් සහ 90% ක් බැගින් ලබා ගන්න සමත්වෙලා තියනවා.. ඒ වගේම මේ කතා මාලාවට විධායක නිෂ්පාදනයෙන් දායක වෙලා තියෙන්නෙ මාවල් සිනමා විශ්වයේ Captain America: The Winter Soldier (2014), Captain America: Civil War (2016), Avengers: Infinity War (2018) සහ Avengers: Endgame (2019) කියන චිත්‍රපටවලට අධ්‍යක්ෂණයෙන් දායක වුණු Russo සහෝදරයන් දෙදෙනා. මේ කතා මාලාව 2022 පෙබරවාරි 20 දින Epix නාලිකාව හරහා ප්‍රේක්ෂකයින් අතට පත් වුණා..පළවෙනි කතා සමය නරඹපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් පලවෙනි කතා සමයට අදාළ සිංහල උපසිරැසි සහ වීඩියෝ පිටපත් ලබා ගන්න පුලුවන්..

පළමු කතා සමයේ කතාව පැත්තට හැරිලා බැලුවොත්,

රීතන් හා ජූලි තමන්ගේ මව සහ පියා වන ටැබිතා හා ජිම් එක්ක චාරිකාවක් යමින් ඉන්නේ තමන්ට කවදාවත් මුහුණ නොදෙන්න වුණ භයානක සිදුවීම් මාලාවක් තුළට කියලා හීනෙකින්වත් හිතන්න ⁣නැතිව ඇති..ලස්සන චරිකාව ඉවර වෙන්නේ පාර හරහා වැටී තිබෙන මහා ගසක් හේතුවෙන්..ආපහු හැරී ජිම් තමන් ආපු දිශවට වාහනේ පදවාගෙන යන්නෙ කලින් මුණ නොගැසුණ ගරා වැටී තිබුණත් තවමත් ජනාවාස වී තිබෙන පාලු නගරයක් මැදින්..නගරය පසුකර ගියත් පුදුමකයට මෙන් ආපසු වතාවක් ජිම් පෙර නගරයටම යන්නේ හතරදෙනාගේම විශ්මය මැදින්..ආපසු නගරය පසු කරත් කිහිප වතාවක්ම නැවත නැවත ඒ නගරය මැදින්ම යන්නේ ජිම් ඇතුළු පවුලේ අය උභතෝකෝටික ප්‍රශ්නයකට මැදි කරමින්.අවසානයේදී ඔවුන් නගරය අසල වනයේදී අනතුරකට ලක් වෙනවා..එහිදී ඔවුනට උදව්වට නගරයෙන් ෂෙරිෆ් බොයිඩ්,වෛද්‍ය ක්‍රිස්ටි ඇතුළු කණ්ඩායමක් ආවත් අඳුරු වැටෙන්නට පෙර නගරයට යාමට නොහැකි වෙන්නේ ඊතන්ගේ තුවාලය බරපතල වූ නිසා..එම නිසා ෂෙරිෆ් බොයිඩ්,ක්‍රිස්ටි හා ඊතන්ගේ පියා වන ජිම් අනතුරට ලක්වූ රථයෙ නතර වෙනවා..අඳුරු වැටෙද්දි බොයිඩ් ප්‍රථමව ඉක්මනින් වාහනයේ නිරාවරණය වූ කොටස් ආවරණය කර එක් තරා කැටයමක් කපා ඇති ගල් කැටයක් එල්ලන්නේ ජිම්ගේ ප්‍රශ්න සහගත බැල්ම මධ්‍යයේ..අවසායේදී ජිම්ට දකින්න ලැබෙන්නේ ඒ නගරවාසීන් වෙලාගෙන සිටින රාත්‍රියේ භයංකරත්වයයි…

මොකක්ද ඇත්තටම මේ නගරයේ තුළ සිද්ධ වෙන්නෙ?

මොකක්ද ඇත්තටම රාත්‍රියේ මේ නගරය භීතියෙන් වෙලාගන්නා බලවේගය?

මේ ප්‍රශ්න වලට උත්තර ඔයාලා පලවෙනි කතා සමයේදි හොයාගන්න ඇති කියලා හිතනවා..පලවෙනි කතා සමය නරඹපු කෙනෙක්ටනම් මතක ඇති ඒ කතා සමය ඉවර වුණේ දෙවනි කතා සමයකට මග පදමින් කියලා..ඔන්න ඉතින් එතන ඉඳන් දැන් දෙවනි කතා සමය ආරම්භ වෙලා තියනවා..

From Dizisi 2. Sezon Fragman İncelemesi

එහෙනම් පලවෙනි කතා සමය නරඹපු වගේ තාමත් නරඹලා නැති ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ කතා මාලාව අපිත් එක්ක එකතු වෙලා නරඹන්න කියලා..

හැමෝටම බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

17 comments

  1. Sudeera rajapaksha

    💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🤰🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚🚚
    😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏😏🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐🤐📫📫📫📫📫📫📫📫📫📫📫📫📫📫📫📫📫📫📫📫📫📫🌆🌆🌆🌆🌆🌆🌆🌆🌆🌆🌆🌇🌆🌆🌆🌆🌇🌇🌇🌇🌇🌇

  2. අම්මෝ තැන්ක්ස් කොල්ලෝ❤❤ season 3 sub එක දෙමු ආවම
    ….

  3. Thanks bro sub ekata

  4. Tanks bn enakn maga balan hitiye sub eka 😁 😂 😂 😭 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 🤣 😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤🤤😹👻😹👻😹👻👻👻👻👻👻😹😃😹👻👻😛👻😛👻😹👻😹👻😛👻😛👻😛👻😛👻😛👻😛👻🤪😀🤭😀😛😄😛😀😛🤭😛😄😝😛😛🤭😝😛😆😆😝😛😝😛😛🤭😀😛😝😛🗿🗿🗿😎 😂 👍 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁 😁

  5. Brother thanks for your dedication and the effort u made. The subtitles were impressive. Thanks for bringing us this whole season of subtitles. Carry on

  6. Sahan Rathnayaka

    S 03 awillda thiynne brother

  7. Thanks Brother…😍😎😎

  8. Thanks Bro….

  9. Thanks bro sub ekata….
    Better Call Saul sub please………….

  10. thanks brother . asawen balapu series ekak’

  11. Thanks brother

  12. thanks …………….

  13. thanks……………

  14. S 2 උපසිරැසි ඔක්කොටම බොහොම ස්තූතියි සහෝ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login