Coast Guard Malaysia: Ops Helang (2023) Sinhala Subtitles
Coast Guard Malaysia: Ops Helang (2023) Sinhala Subtitles
5

Coast Guard Malaysia: Ops Helang (2023) Sinhala Subtitles | වෙරළාරක්ෂක සේවය : රාජාලියා මෙහෙයුම | සිංහල උපසිරැසි සමඟ

(Coast Guard Malaysia: Ops Helang (2023) Sinhala Subtitles) (Coast Guard Malaysia: Ops Helang (2023) Sinhala Sub)

කට්ටියටම සුභ දවසක් කියන ගමන් අදත් අරගෙන ආවා සුපිරි ෆිල්ම් එකක්  මේක ඉංගිසි එකක් නම් නෙමෙයි මේක මැලේසියෙන් ෆිල්ම් එකක් එත් කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන් මොකද ඇක්ෂන් සෙට් එකක්ම තියෙනවා , ඉතින් ෆිල්ම් එක ගැන කතා කරන කොට IMDB අගය 5 ගන්න පුළුවන් වෙලා තියෙනවා ෆිල්ම් එක බලනකොට කම්මැලි කමක් නැහැ එන්නේ නැහැ ,ෆිල්ම් එක දුවන්නේ Coast Guard එක සම්බන්ධව, 

ඉතින් ෆිල්ම් එකේ නමින්ම හිතාගන්න පුළුවන් නේ මේක මෙහෙයුමක් කියලා එත් මේක හිතුවේ නැති මෙහෙයුමක් , එහෙම කියන්නේ ඇයි කියලා ෆිල්ම් එක අරගෙනම බලන්න. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |5162|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


213
Total Subtitles

3 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සමිත සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Thirteen Lives (2022) Movie එකටත් සබ් දෙන්නකෝ…. 🙂❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *